(ඉන්දිකා රාමනායක)
ගාලු මුවදොර හා අරගල පැවැත්වෙන ස්ථානයේ යතුරු පැදි, ත්‍රිරෝද රථ, ජංගම දුරකතන හා මුදල් සොරා ගැනීමේ සිද්ධින් රැසක් වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
ගත වු මාස 2 ක කාලය තුළ සිදු මේ ආකාරයේ සොරකම් රැසක් සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි ලැබී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
මේ හේතුවෙන් ගාලුමුවදොර හා විරෝධතා පැවැත්වෙන ස්ථානවල සැරිසැරීමේ දී ජනතාව වඩාත් කල්පනාකාරි විය යුතු බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
සොරකම්වලට අමතර ආරවුල්,පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය පවසයි.
පුද්ගලයකු ඊයේ (16) දින පහර කෑමට ලක්ව රෝහල් ගතකර ඇති බවත්, එම පහර දුන් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහි වුවෙක් බවද පොලිසය කියයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගල භූමියෙන් පැමිණිලි රැසක්
WCA Friday, 17 June 2022 09:17 PM
ඕකේ දැන් අරගල කරුවන් නෑ... ඉන්නේ ජෙප්පොයි පුතානෝගේ සෙට් එකකුයි විතරයි..!
AnuraFriday, 17 June 2022 11:19 PM
ඔහොම හිතන් ගිහිල්ල තමයි අප්පච්චිගේ ගෝලයෝ ටික හොදි නැතිවෙන්න කෑවේ 9 වෙනිදා
samanSaturday, 18 June 2022 07:25 AM
පීඩනයෙන් පෙලෙන ජනතාව නොමග යවා හෝ උසිගන්වා සාමකාමී අරගල මාරාන්තික අරගලය 2.0 බවට පත්කර ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට සූදානම් වන්න.
සෙනෙවිරත්න Saturday, 18 June 2022 02:33 PM
ඇයි ඔවුන්ට ඉන්න තහනම්ද? ඔවුන් වැඩිදෙනෙක් දැන් රාජපක්ෂ තෙල් පෝලිමේ ඇත්තේ... ඔයාට නම් තෙල්, ගෑස් හිඟ නැතිව ඇති. මහින්ද මහත්තයා රට හදාවි කියන විශ්වාසය දිගටම තබාගන්න...
BamunuarachchiSaturday, 18 June 2022 03:42 PM
මහින්ද යනකොට පුළුවන් නම් කරලා බලන්න කිව්වා මතකද? දැන් ඔය කරන්නේ. LTTE යුද්ධය දිනන්න බැහැ කිව්ව ගොයියා කොහෙද මේ ආර්ථික යුද්දේ දිනන්නේ...? ජෙප්පන් හිටිතැනමයි...!
Athula Saturday, 18 June 2022 03:08 PM
රනිල්ගේ පොහොට්ටුවේ ගොබ්බයින් ගොඩක් කමෙන්ට්ස් කරලා තියෙන්නේ... ඔවුන් හිතන් ඉන්නේ තවමත් සල්ලි අච්චු ගහලා රනිල්, ගෝඨා රට ගොඩදාවි කියලා වෙන්න ඇති.. අද රටේ ජනතාව හාමතේ මිනිස්සු තම දරුවන් කුසගින්නේ ඉන්නවා දකින්න බැරි වේදනාවෙන් කාගේ හෝ දෙයක් හොරකම් කරලා තම දරුවන්ගේ කුස පුරවන්න බලනවා. එක වේලක් හරි.. අනික අරගලය කළේ එදා සිට ජෙප්පන් තමයි... යුක්තිය උදෙසා කෑ මොර දෙන්නේ රටකට, දැයකට හිත ඇති මිනිසුන් කියලා අහලා තියෙනවද? නිවටයින් කොහොමත් ඔහොම තමයි දකින්නේ.. එක දවසක් ගිහිල්ලා ඉන්න අර අව්වේ... එතකොට තේරේවි රඟේ.. රට මේ තරම් අගාධයට ගිහිල්ලා තොපි මොන ජාතියේ නරුමයෝද මෙහෙම අවලාද නගන්නේ?
Dharma Friday, 17 June 2022 10:18 PM
JVP අයයි, පෙරටුගාමී අන්තරයයි ඇවිල්ලා නිර්පාක්ෂික අරගලය විනාශ කරලා දැම්මා. VIP තියෙන්න ඕන ඇම්බියුලන්ස් වලට විතරයි කියපු අරගලයේ ඉන්න ජේවීපී නළුනිළි බට්ටන්, රැට්ටන් ටික පල්ලෙකැලේ VIP බොක්ස් ඇතුලේ ඉඳගෙන මැච් එක බලනවා. හොරෙන්ම ගිහිල්ලා දාන්න කියන තැන්වලින් පෝලිම් පැනලා තෙල් ගහලා කෙනෙක් අතේ මාට්ටු. කපල් වලට දැන් ගෝල්පේස් ground එකට යන්න බෑ.. මේ ගෝඨා ගෝ හෝම් ගමේ ඉන්න ජේවීපී කාරයින්ගේ අවසරය නැතිව. ඊළඟට බේරේ වැවේ නාන්නෙ ඔයාලා ටික තමයි.
අතුල සෞදි Friday, 17 June 2022 11:22 PM
ජෙප්පොයි, පෙරෙට්ටොයි, එන්.ජී.ඕ කුක්කොයි විතරයි...
chandima Friday, 17 June 2022 11:35 PM
එතකොට හොරකම් කරන්නේ ජෙප්පන්ද? නැතිනම් පුතාණෝගේ සෙට් එකද?
C.K.Lankaputhra Saturday, 18 June 2022 04:11 AM
හරි හරි දැන් එන්න හදන්නේ රවුමෙන්... පොලිසියට කවුරු හරි කියන්න ඇති මෙහෙම නිවුස් එකක් ඉස්සරලා දාන්න කියලා...
sam Saturday, 18 June 2022 08:43 AM
රටටයි, ජනතාවටයි සේවය කරනවා කියලා ජනතාවට පිණ්සෙන්ඩු වෙලා ඡන්දෙ කොල්ලකාගෙන පාර්ලිමේන්තු ඇවිල්ලා ජනාධිපති, අගමැති, කථානායක, මැතිඇමැතිකම් අරගෙන රටේ ජාතික ධනය මහාපරිමාණයෙන් හොරාකන, කප්පම් ගන්න, කොමිස් ගහන, මැරවැඩ, ජඩවැඩ, පාතාල ක්‍රියාකාරකම් කරන, අතුරුදහන් කිරීම කරන, පාර්ලිමේන්තුව ඇතුළේ මිරිස්කුඩු ගැසීම් කරන, සුනාමි ආධාර මුදල් තමන්ගේ ගිණුම් වලට හොරෙන් බැරකර ගන්න, රටේ කෑලි විකුනං කොමිස් කන, යුද්ධය විකුණගෙන කාපු සහ පාර්ලිමේන්තුවට වෙලා බොරු කිය කියා ඇවිද ගන්නවත් පණනැතිව තවමත් රාජ්‍ය දේපළ අවභාවිතා කර කර ඉන්න කාලකණ්නි දේශපාලුවන් රටම ගසාකන කොට ඕවා එච්චර දේවල්ද?
Prase Saturday, 18 June 2022 08:50 AM
නියමයි, ඕවට යන අයට හොඳ පාඩම්... අන්තරේ සල්ලි ඉල්ලගන්න නැතිවෙච්චි බඩුවලට.. පොලිසියේ අය පැමිණිලි බාර නොගෙන හිටියොත් හොඳයි. අන්තරේ විසඳයි.
ලොක්කා Saturday, 18 June 2022 09:07 AM
ඔතන කොහෙද අරගල කරුවෝ ඉන්නේ? ඉන්නේ උගත් කමක් නැති, රැකියාවක් කරන්න සුදුසුකමක් නැති අරගල කුඩ්ඩන්.. කොහෙන් හරි හම්බවෙන දෙයක් කාලා, අහුවෙන දෙයක් හොරා කාලා, අහවල් පක්ෂෙට කඩේ යන එක තමයි එයාලගේ ජොබ් එක..
බකුරා Saturday, 18 June 2022 01:25 PM
ජොබ් එකක් නැති කුඩු කාරයින් තමයි ඔතන එදත් හිටියේ. වැඩක් ඇති දෙයක් කෙරුවා නම් මේ වෙනකොට. ගොඩක් ජයග්‍රහණ ගන්න තිබුණා. කුඩුගහන, රස්තියාදු කාර අප්පච්චිලා කොහේද බං අරගල කරන්නේ...? හොරු, මංකොල්ල කාරයෝ වැහි වැහැලා...
සෙනෙවිරත්න Saturday, 18 June 2022 02:35 PM
අර ගායකයින්, නලුවන් ඔක්කොම කුඩු කාරයින් එහෙනම්..? මහින්ද මහත්තයා රට හදාවි කියලා හිතපු අහිංසක මහත්මයෙක්...
සෙනෙවිරත්න Saturday, 18 June 2022 02:30 PM
ඔව් අරගල භූමියේ මොනම හොඳ දෙයක්වත් වෙලා නැතිද? ඕකට රිංගා ගත්තු එකෙක් දෙන්නෙක් කරන ඒවාට අරගලයට හදවතින්ම සහායදෙන අයට මඩ ගහන්නේ රාජපක්ෂවරු තවමත් මේ රට ගලවා ගනීවි කියලා බලාගෙන ඉන්න තකතීරුවන් මිසක් අවංක අය නෙවෙයි. අරගලය නැති වුණා නම් තවමත් රාජපක්ෂවරු රටේ පිනුම් ගහනවා අපි තමයි රට ගලවාගන්නේ කියලා, අරගලයට ජයවේවා...!!!
සෙනෙවිරත්න Saturday, 18 June 2022 02:37 PM
මේ ප්‍රවෘත්තිය මත අරගල කරුවන්ට දොස් තියන අයට කියන්න තියෙන්නේ ඔබ තවමත් රාජපක්ෂවරු රට ගොඩදාවි කියලා හිතාගෙන තෙල්, ගෑස් පෝලිම්වල ඉන්න කියලා, තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය නැති කළා. සුද්දන්වත් එහෙම කළේ නැහැ...
Bamunuarachchi Saturday, 18 June 2022 03:44 PM
අරගලය, අරගලකරුවන් අතින් අභාවයට ගිය හැටිබලා අපි සතුටුවෙමු. තව අවුරුදු 3 ම කෑ ගහගහ ඉන්න. ආණ්ඩුව සතේකට මායිම් කරන්නේ නැහැ. අපිටත් කිසිම අමාරුවක් නැත. කන්න බොන්න දෙන්නේ අපි නොවෙයිනේ...!
Saman Saturday, 18 June 2022 03:49 PM
අරගලය සාර්ථක වුණා නම් රටට වෙන්නෙත් මේක තමයි. නීතිය පහළට ගිහින් මැරයින් රජවෙනවා. කත් ඇද්ද අයට අනේ අපොයි කියැවෙනවා...