(ඉන්දිකා රාමනායක)
අධිකරණ නියෝග කඩ කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රජයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අරගල සාමාජිකයකු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු අද (8) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් කොළඹ 7 මහජන පුස්තකාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙදින කොළඹ කොටුව දුමිරිය ස්ථානය අසලින් යෝර්ක් වීදිය දක්වා ගමන් ගත් විරෝධතා පා ගමන සම්බන්ධයෙන් කොටුව මහේස්ත්රා අධිකරණය ලබා දුන් නියෝගයක් බාර නොගෙන මොහු ඇතුලු පිරිසක් කොටුව දුම්රිය ස්ථානට ආසලදී අධිකරණයට අපහාස කිරීම, එම නියෝගය බාර දීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් පිරිසට නිළ ඇදුම් වලට හානි කරමින් පහර දී සාපරාධී බලහත්කාරකම් පෑම, රාජකාරියට බාධා කිරීම, සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලකරුවෙක් අත්අඩංගුවට
Bamunuarachchi Tuesday, 09 August 2022 08:13 AM
සුමානයකට හරි හිරේ යවන්න කටයුතු කරන්න. එතකොට පොලිස් වාර්තාවක් අවශ්‍ය වෙන අවස්ථාවකදී මොවුන්ට කෙළවෙනවා.
සමන් Wednesday, 10 August 2022 08:36 AM
තවම එක් පුද්ගලයෙක් විතරද ඇතුලට දැම්මේ? මේ හැමෝම අල්ලලා හිර කරලා දාන්න ඕන. නිවැරදිව අරගය කල කොල්ලන්ගෙන් ගේම පැහැර ගත් ඩයස්පෝරාවයි NGO කාරයින්ගේ සල්ලි වලට බැලමෙහෙවර කරන අයයි