IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අරගලය ඉල්ලූ වෙනසට එජාප සම්මේලනයෙන් මුල පුරනවා

(අංජුල මහික වීරරත්න)

අරගලය ඉල්ලූ  වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසුරාදා (21)පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

රට යන "සිස්ටම් එක"වෙනස් කළ යුතු යැයි අරගලය එදා පුන පුනා පැවසූ බව කී රංගේ බණ්ඩාර මහතා ඒ වෙනස කළ යුත්තේ රටේ පාලන බලය හොබවන දේශපාලන පක්ෂය විසින් බවද සඳහන් කළේය.

එජාප විශේෂ මහා සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී අද (15) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂය එම "සිස්ටම් චේන්ජ්" එක කරන්නට සූදානම් බව කී එජාප මහලේකම්වරයා රට ඉදිරියට ගෙන යද්දී ඊට ගැලපෙන ලෙස  පක්ෂයට නව ව්‍යවස්ථාවක් මෙම සම්මේලනයේ දී හඳුන්වා දෙන බවද සඳහන් කළේය.

 

 



අදහස් (4)

අරගලය ඉල්ලූ වෙනසට එජාප සම්මේලනයෙන් මුල පුරනවා

Ajith Sunday, 15 October 2023 03:24 PM

අපි ඉල්ලන වෙනස තමයි මුලින්ම උඹලා ගෙදර පලයල්ලා දේශපාලනයෙන් අයින් වෙයල්ලා කියන එකයි

:       0       5

ලංකාපුත්‍ර Sunday, 15 October 2023 05:35 PM

අපි පාසල් යන (අපි හතරෙ පංතියේ සිටිද්දී ) ඩඩ්ලි මැතිතුමා අගමැති වෙලා රටේ සංවර්ධනය කරන්න ගත්තා කියලා මතකයේ තියෙනවා එතුමා ආණ්ඩුව ලබාගෙන රට වටේ යද්දී කුසගින්නේ හිටපු ජනතාව දැකල නොමිලේ හාල් සේරුවක් බැගින් සෑම අයෙකුටම දුන්නා ඔය කාලයේ අපිට මතකයි කනත්තෙ උපාසක උන්නැහේ තනිකරම ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයෙක් .එයා එජාප පාක්ෂිකයන් මර්දනය කරන්න උපරිමයෙන් කටයුතු කලා නමුත් සුදුස්සාට සුදුසු තැන දීමේ ප්‍රථිපත්තියේ සිටි අගමැතිතුමා හා ඊරියගොල්ල මැතිතුමා රැකියා දීමේදී පාක්ෂිකත්වයට රැකියා දුන්නෙ නැහැ මම කියපු කෙනාගෙ පුතාටත් පත්වීමක් දුන්නා නමුත් 1970 සමගි පෙරමුණු ආණ්ඩුව කලේම පක්ෂයේ සාමාජික කාඩ්පත බලා රැකියා දීම තමයි එදායින් පස්සෙ ඒක ප්‍රේමදාස ජනාධිපති පත්වෙන තුරුම තිබුනා නමුත් ඉන් පස්සෙ වුනේ මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැ පසුගියදා නූගතුන්ට රැකියා දීමේදී යන්තමින් 18 ඉවරවූ අයටත් රැකියා දීලා තිබුනේ සුදුසුකම් ඇත්තෝ අනන්තවත් සිටිද්දී කියලා කියන්න පුළුවන් එනිසා එහෙම තත්වයක් නැවතත් නොවෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගේන්න කියලා ඉල්ලනවා

:       0       2

NIhal Sunday, 15 October 2023 10:56 PM

ස්ථර වශයෙන්ම ඉදිරි මැතිවරණයේදී මෙයා පරදිනවාමයි...

:       1       3

සල්ලි Monday, 16 October 2023 07:06 AM

එහෙමනම් හෙට ඉදලා කෝච්චියේ වැඩට වරෙන්...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 5 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 29 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 214 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 396 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 383 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site