IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අරගලයට දින 123යි

(ශාන්ත රත්නායක)

74 වසරක දේශපාලන සාපය නිමා කරන ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙස ඉල්ලමින්  කොළඹ ගාලු මුවදොර පිටියේ  විරෝධතාවයක නිරත වෙන තරුණ තරුණියන්ගේ අරගලයට අදට දින 123 වේ .

එහිදී ගාලු මුවදොර පිටිය අද උදෑසන දිස් වූ ආකාරය හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව යොදවා තිබෙන අයුරු



අදහස් (10)

අරගලයට දින 123යි

කිරිපුතා Tuesday, 09 August 2022 12:08 PM

දවස් 123 කාටද වැඩක් නොකර ඉන්න පුලුවන් ? එක්කො නිකම්මු. නැත්නම් අන්තවාදී කණ්ඩායම් වලින් NGO වලින් හම්බකරන අය.

:       5       7

duplicate Ralahami Tuesday, 09 August 2022 12:27 PM

අරගල බිමේ ජනතාව නැතැයි කියා ලංකාදීපය ඔබ මේ රූපවලින් පෙන්වන්නේ මාධ්‍යයි ඉතාම පහත් එක අංගයක් පමණකි. අරගලය තිබුණට වඩා ශක්තිමත්ය. එය නිසි වෙලාවට ඔබට පෙනේවි.

:       21       14

sharm warnTuesday, 09 August 2022 01:37 PM

බොහෝම ස්තූතියි මේ තමයි අපේ රටේ ජනමාධ්‍ය මගින් මිනිස්සුන්ගේ ඔලු නරක් කර දේශපාලුවන්ට උදව් කරන හැටි. මගේ මේ අදහස පල කරන එකක් නැහැ

:       0       0

RajTuesday, 09 August 2022 01:50 PM

අරගලය පිස්සුවක් වෙලා. නැවැත්විය යුත්තේ කවදාදැයි තේරුම් ගත යුතුයි. දැන් අරගලයේ ඉන්නේ JVP කුඩුකාරයන් විතරයි. රනිල්ට කරලා බලන්න දෙන්න ඕන. ඇත්තටම රනිල් මේ වෙනකොට හොඳට වැඩ කරනවා.

:       0       1

ganegoda Tuesday, 09 August 2022 12:46 PM

අපිත් ඔබ සමගයි ජයවේවා

:       5       6

sara Tuesday, 09 August 2022 12:46 PM

අරගලයට වෙච්ච දේ. රනිල් තමා මිනිහ.

:       10       19

fairoosTuesday, 09 August 2022 01:43 PM

අනේ මෙහෙමත් කුහකයින් අරගලයට සිදුවුනදේ පිළිබඳව සතුටුවෙනවා රටට මෙච්චර දෙයක් වෙලත් කිසිම ගානක් නැහැ

:       1       0

මැක්ස් Tuesday, 09 August 2022 02:26 PM

මගේ ඇස් පේන්නේ නැද්ද මන්දා කෝ මේ පොන්සේකා මහත්තයා? අනුර කුමාර, ගුණරත්නම්, සජිත් ප්‍රේමදාස මහත්වරුන් පේන්න නෑනේ.

:       4       14

sharm warnTuesday, 09 August 2022 03:05 PM

ඔයාගේ ඇස් පේන්නෙත් නැහැ කන් ඇහෙන්නෙත් නැහැ. මොලෙන් භාගයක් වැඩ කරන්නෙත් නැහැ කියලා ඔයාම ඔප්පු කරනව දවස ගානේ. තව මොන කතාද?

:       4       3

BamunuarachchiThursday, 11 August 2022 12:00 PM

ඇස් පේන්නෙන කන් ඇහෙන. මොලෙන් හොඳට වැඩ කරන්න පුළුවන් අය තමයි ඔය අකුලාගෙන යන්නේ. කාටද ආඩම්බර?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 795 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 618 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 99 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 545 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 947 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 507 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 254 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site