IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


අරණායක විදුහලක සිසුන් 13කට ආහාර විසවෙලා

(බණ්ඩාර ජයරත්න )

අරණායක දිප්පිටියේ විදුහලක   හයවෙනි වසරේ ඉගනුම  ලබන සිසුන්ට අද( 01)  දිවා ආහාරය  සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13 ක් දෙනකු හදිසියේ රෝගි වි අරණායක දිසාරෝහල ට ඇතුලත් කර ඇතිබව රෝහල් ආරංවි මාර්ග සඳහන් කරයි.

හදිසියේ රෝගිවිම හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ හයවෙනි වසර ඉගෙනුම ලබන සිසුවියන් 12 ක් හා එක් සිසුවකු බවද  සඳහන්ය.

සෑම සිකුරාදා දිනකම සිසුන් ගේ මව්පියන් විසින් නිවාස වලින් පිලියෙල කරගෙන  එන පෝෂ්‍යදායි ආහරවේලක් ලබාදෙන අතර,  අද දිනයේ කඩල ලබාදි ඇතිබවත් ඉන් පසු සිසුන් 13 දෙනකුට එක් වරම බඩ රිදීම වමනය යෑම නිසා රෝහල් ගත කර ඇතිබවද පැවසීය.
 



අදහස් (0)

අරණායක විදුහලක සිසුන් 13කට ආහාර විසවෙලා

ඔබේ අදහස් එවන්න

දියත

වී ගබඩා පද්ධතිය ඩිජිටල්කරණයට
2024 නොවැම්බර් මස 01 225 0

ලංකාවේ වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත.


ජනාධිපති ඩිජිටල් ආර්ථිකය ප්‍රධාන උපදේශකවරයෙක් පත් කරයි
2024 නොවැම්බර් මස 01 175 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.


පලාලි - අච්චුවේලි පාර දශක තුනකට පසු විවෘත කරයි
2024 නොවැම්බර් මස 01 826 1

පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද(1) විවෘත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ලොහාන් රත්වත්තේගේ බිරිඳත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන
2024 නොවැම්බර් මස 01 1192 1

කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අ


අරණායක විදුහලක සිසුන් 13කට ආහාර විසවෙලා
2024 නොවැම්බර් මස 01 205 0

අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන්ට අද( 01) දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13 ක් දෙනකු හදිසියේ රෝගි වි අ


කොළඹ -බදුල්ල පාරේ ගමන් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්
2024 නොවැම්බර් මස 01 568 0

මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 649 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site