IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අරලිගහ මැදුරට බලෙන් පැන්න තව තුනක් මාට්ටු

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරලියගහ මන්දිරයට ඉකුත් දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මොවුන් වටරැක සහ පාදුක්ක. යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38 - 44 අතර වයසේ පසුවන්නන් බව ද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (7)

අරලිගහ මැදුරට බලෙන් පැන්න තව තුනක් මාට්ටු

Bamunuarachchi Wednesday, 07 September 2022 07:41 AM

මල්ලිලා බයවෙන්න එපා.. අරගල නීතිඥයින් පිනට ඉදිරිපත් වෙලා කියාවි වැරැදිකරු කියන්න කියලා. ඊට පස්සේ ලැබෙන දඬුවමක් විඳින්න...

:       4       4

ganegodaWednesday, 07 September 2022 12:45 PM

මේ මොන නෑකම්ද? මල්ලිලා...!හරියටම කිව්වා නම් මේ ඔහේගෙ මුණුබුරාලා...!

:       1       5

BamunuarachchiWednesday, 07 September 2022 07:22 PM

පොඩි එවුන් එක්ක සෙල්ලම් කරන කොට පොඩි එවුන්ගේ තත්ත්වයට වැටෙන්න ඕනේ බව දන්නේ නැද්ද?

:       0       2

BamunuarachchiWednesday, 07 September 2022 07:27 PM

කොල්ලටයි බල්ලටයි මල්ලි මල්ලි කියන්න පුළුවන් රන්ජන්ටයි, ප්‍රේමදාසටයි විතරද? බස් කොන්දොස්තර ඔහෙට අයියා කියන්නේ නෑකමටද? ගොන් පාට් එපා හලෝ...!

:       0       2

GayanWednesday, 07 September 2022 03:48 PM

මහ බැංකුවට මහදවල් පැනල කඩපු උන්ව අල්ලලා නැතෙයි

:       0       4

Nihal Wednesday, 07 September 2022 12:19 PM

අරලියගහ මන්දිරයේ ඉඳලා ගෝල ෆේස් ගිය කී දෙනෙක් මාට්ටුද?

:       1       5

fairoosWednesday, 07 September 2022 03:14 PM

අපේ පොලිසියට ඒ අයව හොයාගන්න පණ නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 876 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 216 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1783 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 203 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 501 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2428 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site