IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ’’

 

(අංජුල මහික වීරරත්න)

ලෝක දේශපාලන එදිරිවාදිකම් වලට මුහුණ දීම සඳහා සැලසුම් සකස් නොකළොත්  පළමු ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වුවා සේ ආසියා  කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ දී පැවසීය.

"අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ" යැයි  කියමනක් තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.

ගෝලීය එදිරිවාදිකම් 2050 වන විට නව ගෝලීය බල තුලනයක් තීරණය කරන නව සීතල යුද්ධයක් දක්වා තීව්‍ර විය හැකි අතර, අර්බුදය අවම කිරීම සඳහා නායකත්වය දීමට ප්‍රධාන රටවලට ඇති නොහැකියාව වඩාත් පැහැදිලිව ඉස්මතු විය හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"සංවර්ධනය වෙමින් පවතින ආසියාව අඳුරු අනාගතයකට මුහුණ දී සිටිනවා. උද්ධමනය වැඩිවීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, යුරෝපීය නිමැවුමේ පහත වැටීම, අපනයන දුර්වල වීම  දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ දුර්වල ආර්ථිකයට හේතු වෙන බවද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසිය අමතමින් ජනාධිපතිවරයා කීය.



අදහස් (10)

’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ’’

මහසෙන් Friday, 30 September 2022 06:06 PM

ඔය වගේම තව උදාහරණයක් තියෙනවා නේද? ඒකත් කියන්නකෝ...! 

:       7       15

ඇතා ලාංඡනයFriday, 30 September 2022 07:10 PM

’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ ටෙලිෆෝන් ලාංඡනයයි’’

:       5       10

akila Friday, 30 September 2022 06:11 PM

අපරාදේ රනිල්ට ලැබෙන්න තිබ්බේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් වගේ තනතුරක් , මෙයා හරි ආසයි මහා ලොකු බුද්දීමතා වාගේ පෙනී ඉඳල ලෝකෙට බණ කියන්න , කටින් බතල වැඩ බැරි ටාසන් කියලා අපේ රටේ මිනිස්සු විතරයි නේ දන්නේ.

:       34       32

69 Sri 2019Friday, 30 September 2022 07:35 PM

මෝඩයින්ට එහෙම පෙණුනාට ස්වභාව ධර්මයා ඔහුට හොඳින්ම සලකනවා අකිල උන්නැහේ. තමුන්නැහැ ඔයතරම් බුද්ධිමත් කෙනෙක් නම් තමුන්ට ඉල්ලීමක් කර මහලේකම් තනතුර ගන්න පුළුවන් කියලා හිතන්නේ නැද්ද?

:       22       24

senaSaturday, 01 October 2022 10:36 AM

හරියටම හරි මෙයාට මොලෝ වැඩක් හරියට කරගන්න බැහැ. නමුත් කයිවාරු ගහනව. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.

:       0       2

chandima Friday, 30 September 2022 07:21 PM

ඒකනේ බද්දේගම ඉන්නේ නැතිව අලි අත්හැරලා පොහොට්ටුවට එන්න කියන්නේ...!

:       4       10

සුරංගොඩ Friday, 30 September 2022 07:39 PM

මේ උදාහරණයට වඩා කුඩාකුඩා සතුන් සහ ඔවුන්ගේ නිවාස (ගුල්) ලක්ෂ ගණනින් විනාශ වෙනවා කිවවා නම් මෙයට වඩා හොඳයි...!

:       3       12

Dasa P Friday, 30 September 2022 08:25 PM

ඕකට අපි නම් කියන්නේ ‘‘අලි කෙළිනවා.. අපි නහිනවා කියලා...‘‘ 48 ඉඳළාම වුණේ ඕකයි...

:       3       16

chandima Friday, 30 September 2022 09:21 PM

එහෙම වෙන්නේ කකුලට යට වුණොත්. අලි මැදට ගියාම කොතෙන්ට මැදිවෙයිද කවුද දන්නේ.

:       0       0

Perera Saturday, 01 October 2022 01:01 AM

ආසියාවේ අස්ථාවරේ ගැන කියවන්නේ ලංකාව සුපිරියටම අස්ථාවර කරලා.

:       3       5

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 325 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1474 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 516 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1574 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 175 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1061 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site