IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අලි සබ්රි අධිකරණ ඇමති ධුරයේ දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.අලි සබ්රි  මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

 



අදහස් (8)

අලි සබ්රි අධිකරණ ඇමති ධුරයේ දිවුරුම් දෙයි

ලසන්ත Monday, 12 August 2024 01:01 PM

අනිත් ඇමැතිකම් දෙක පරක්කු මොකද කියලයි බැලුවේ!

:       6       18

Dharmatileke Monday, 12 August 2024 01:48 PM

සුදුස්සෙකුට සුදුසු තැන... මගේ සුබපැතුම්...!

:       35       17

අරවින්ද මොනරවිල Monday, 12 August 2024 02:01 PM

රාජපක්ෂ කල්ලිය සුරකින , තමන්ගේ උගත්කම හා පළපුරුද්ද හොරු රකින්න භාවිතා කරන අයෙක්...

:       10       30

අසරන සිංහලයා Monday, 12 August 2024 02:11 PM

කාති උසාවි, මද්රාසා පාසල්, ෂරියා එහෙම නග්ගලා ගන්න! ඔන්න චාන්ස් එක...

:       22       28

suddaMonday, 12 August 2024 02:45 PM

එනකොට වගේ නෙවෙයි දැන් අලි සබ්‍රි වෙනස්. කලුතර කලු ගඟ ලඟ කලපුව අස්සේ ඉඩම් අරන් මුස්ලිම් අයට නොමිලේ බෙදාහැරිමක් යනවා. හෙව්වොත් දැනගන්න පුළුවන්. පිලිප් නේරි කතෝලික පල්ලිය පැත්තේ ඉන්න කට්ටියගෙන් ගන්නවා කියලයි කියන්නේ.

:       4       15

ගමේ එකාලා Monday, 12 August 2024 03:36 PM

ජාතික ලැයිස්තුවෙන් ගෝඨා ගෙනාවේ. හේතුව දන්නෝ හොඳාකාරවම දනිති. ඇමැතිකම ලොකු දෙයක් නෙවෙයි කියලා නාහෙන් අඬපු කෙනෙක්නේ?

:       1       18

kamal Monday, 12 August 2024 04:26 PM

මේ මනුස්සයා ඇල්වතුරත් නිවලා බොන්නේ...!

:       2       10

fairoos Monday, 12 August 2024 05:41 PM

බයියන්ට දැන් සැපද? කෝ අපේ ඥාණසාර හාමුදුරුවන්ට මේවා පේන්නේ නැද්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 59 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1300 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 579 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 465 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 1785 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 447 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site