IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අලි සෙල්ලන් බලන්න දිගාමඩුල්ලට යන්න

(වසන්ත චන්ද්‍රපාල)

අලි බැලිල්ල සහ බලි බැලිල්ල එපා නොවන බව අපේ පැරැන්නන් ගේ කියමනක් පවතී.

දිගාමඩුල්ල යනු ස්වභාව ධර්මයාගේ පහස ලැබිය හැකි දිස්ත්‍රික්කයකි. බැලු බැලු අත ඇත්තේ දිගාමඩුල්ලේ සුන්දර භාවයයි.

එක පැත්තකින් ඓතිහාසික දිඝවාපි රජමහා විහාරය, ලාහුගල මගුල් මහා විහාරය, පොතුවිල් මුහුදු මහා විහාරය , බුද්ධංගල ආරණ්‍ය සේනානසනය , පියංගල ආරණ්‍ය සේනාසනය , රජගල පුදබිම ඇතුලු විහාරස්ථාන සිය ගනනක් ඇති දිස්ත්‍රික්කයකි.

ගල්ඔය ජාතික වන උද්‍යානය ,අම්පාර අභය භුමිය, කුමන ජාතික වනඋද්‍යානය,ලාහුගල ජාතික වනඋද්‍යානය,මාදුරුඔය .ජාතික වන උද්‍යානය, නිසා වන සතුන් දිගාමඩුල්ලේදි බහුලව දැකිය හැකිය.

වන අලියා , දිවියා,වලි කුකුලා,වලහා ,මුවන්, ගෝනුන්,විශේෂිත කුරුලු වර්ග ද දිගාමඩුල්ල පිංබිමේදි දැක ගැනිමට හැකිය.

වැවිවල පීනන අලි ද අම්පාරේ දි දැක ගැනිමට හැකියාව තිබේ.

මේ දිනවල අම්පාර දිස්ත්‍රික්කයේ ගොයම් අස්වනු නෙලන කාලයයි. ගොයම් අස්වනු නෙලන කාලය ලංවෙන විට සිය ගනනක් අලිරංචුවක් මාදුරුඔය ප්‍රදේශයේ සිට අම්පාර බුද්ධංගල අභය භුමියට පැමිණේ.

එසේ පැමිණෙන අලි වි අස්වනු නෙලා අවසන් වු පසු කුඹුරවල ඇති නිරි වගාව කෑමට මහත් ආශාවක් දක්වයි. බුද්ධංගල අභය භුමියට පැමිණෙන අලි සවස් වෙනවිට වලතාපිටිය වැව ඉස්මත්තට පැමිණේ. එතැන අලි රජ දහනකි.

 



අදහස් (2)

අලි සෙල්ලන් බලන්න දිගාමඩුල්ලට යන්න

Nihal Serasinghe. Friday, 16 February 2024 03:03 AM

හරිම ලස්සන පින්තූර... අන්තිම පින්තූරයේ වගේ මමත් බැඳපු අලුත්ම දෙන්නා එක්ක අපේ ගෙය පහළ ඔයේ ඔය සෙල්ලම කරන්න ගියා.. හරිගියේ නෑ... මාලු කොටන්න ගත්තා. ස්තුතියි ලස්සන පින්තූර වලට...

:       2       6

Pradeep Friday, 16 February 2024 07:23 AM

පම්පෝරිය කියවන්න කලින් ඔය පැතිවල ඉන්න මිනිස්සුන්ගෙ ජීවිතේ කොහොමද කියල හොයල බැලුව නම් හොඳයි .

:       3       4

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 214 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 11 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 909 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1410 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 340 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 992 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site