IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අල්කාසිම් නිවාසවල සිටි ආසාදිතයා ඇසුරු කළ 50 ක් සොයා මෙහෙයුමක්

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 50 ‍දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .

ඉන්දුනිදියාවේ ආගමික කටයුතු සදහා සහභාගි වි නැවත පසුගිය මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමින සිටි 61 හැවිරිදි තැනැත්තා තවත් පිරිසක් සමග මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවු මෙම පිරිස මේ වන විටත් සැගවි සිටිමත් සමග මොවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි .

ඉන්දුනිසියා ආගමික කටයුතු වලට සහභාගි වු බව පවසන මෙම තැනැත්තා සෞඛ්‍ය අංශ සොයා ගැනිමේන් පසුව 21 දින ඔහුගේ නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාදිතයකු බවට සනාථ කර තිබිණි.

කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයා තොරතුරු වසන් කිරිම හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් දැඩි උත්සහයකින් පසුව මොහු ඇසුරු කළ හා මොහු සමග මන්නාරම අවමංගල්‍යයට සහභාගි පිරිස් ‍හදුනා ගෙන තිබුනද මොහු රැදි සිටි ස්ථාන වලින් පලා ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වෙතත් මෙම පිරිස සොයා ගැනිම අද (9) දවස තුළ සිදුකරන බව ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ පවසයි.
 



අදහස් (14)

අල්කාසිම් නිවාසවල සිටි ආසාදිතයා ඇසුරු කළ 50 ක් සොයා මෙහෙයුමක්

විජේ Thursday, 09 April 2020 07:59 AM

මරන දඩුවම නියමකල යුතුයි මේ වගේ අයට

:       0       10

Anzar Thursday, 09 April 2020 08:14 AM

මෙයා අනිවාර්යෙන්ම අපේ කෙනෙක් වෙන්න ඇති.

:       0       4

lankaputha Thursday, 09 April 2020 08:15 AM

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ මොවුන් අතර ඇති වෙනස කුමක්ද ?

:       129       0

thushara Thursday, 09 April 2020 08:38 AM

මේ මිනිස්සු මොකද මේ වසංගතය බෝ කරන්න උත්සහ ගන්නේ. රජය කියන දෙකට ඇහුම්කම් දෙන්නේ නැහැ. මේ වසංගතය වැඩි හරියක් බලපෑම් කරන්නේ මේ ජන සමාජය... කොරෝනා ජාති ආගම බලල හැදෙන එකක් නොවේ කියල තේරුම් ගන්න බැරි ඔලුවක්ද තියෙන්නේ...?

:       0       27

samantha Thursday, 09 April 2020 08:53 AM

ඇත්තටම මේ මුස්ලිම් අයට තේරෙන්නේ නැද්ද මේ හැංගිමුත්තම් සෙල්ලම නිසා තමන්ගේ ජාතියේ අයට මෙන්ම අනිත් අයටත් මේ වසංගතයෙන් ගැලවිලා ආයේ සාමාන්‍ය ජීවිතේට යන්න පරක්කු වෙන බව. හැමෝම තමන්ගේ විස්තර හරියට ඉදිරිපත් කරලා නිරෝධායනය වෙනවා නම් මාසෙන් මේ ප්‍රශ්නය ඉවරයිනේ. එතකොට ලෙඩවුන අය සහ අවදානම් අය විතරනේ බලා ගන්න තියෙන්නේ...

:       0       11

JAYATH Thursday, 09 April 2020 09:13 AM

මේ නරියන්ව අල්ලලා චීන දඬුවම් දෙන්න ඕන

:       24       15

Champa Thursday, 09 April 2020 09:36 AM

සැඟවී සිටිනවා කියල කියන්නේ ඒ මිනිස්සු ගෙවල් වල නැත්ද? ඇඳිරි නීතියත් තියෙද්දී මේ මිනිස්සු ගෙවල් වලින් පලා ගිහින් කියන එකද මේ කියන්නේ? මේ කියන සමහර දේවල් වලින් හැඟවෙන්නේ වෙනත් දෙයක්. චන්දයක් ළඟ එනකොට එහෙම නැත්නම් වෙනත් දේශපාලන අවශ්‍යතා මත කුලී ජාතිවාදීන් නැගිටිනවා කියන එක දැන් මම හිතන්නේ සිංහල බෞද්ධයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. හිතා හෝ නොසිතා දැන් දැන් පළවෙන ප්‍රවෘත්ති අනුව කොරෝනා ජාතිවාදකුත් මැවෙන බව පේනවා. කොරෝනාවෙන් මියගිය මිනිස්සු ආදාහනය කිරීම හරහා සමහර පාර්ශවයන් ජාතිවාදයේ ගිනි අවුලන්න ගත්ත උත්සාහය පොරොවෙන් කඩන්න ඉන්නේ නැතුව අගමැතිතුමා නියපොත්තෙන්ම කඩල දැම්ම දෙවෙනි සර්ව පාක්ෂික රැස්වීමේදී. ඊට පස්සේ ආයෙත් ඒ ගැන කෙලින්ම කතා කළා පෝය දවසේ කරපු කතාවේදී. කොරෝනා ජාතිවාදයක් අවුස්සන්න හදපු උත්සාහය අගමැතිතුමාගේ කෙලින් කතාව හින්ද අසාර්ථක වුනා වගේම සාමකාමී ජනතාවටත් ඒ කතාව අස්වැසිල්ලක් වුනා. ෆේස්බුක් එකේ ජාතිවාදී පෝස්ට් පල කරන්නේ කුලී ජාතිවාදී ලියන්නන් බව අවබෝධ කරගෙන ඒ උගුල් වලට අහු නොවී ඉන්න හැම පුරවැසියෙක්ම මතක තියා ගන්න ඕනේ.

:       0       56

de silva berlin Thursday, 09 April 2020 10:24 AM

මේ කරන්න හදන්නේ කොරෝන හැදිලා ඉස්පිරිතාලේට ඇතුල්වෙන්න ඉස්සෙල්ල තව 200-300 ලෙඩ කරන්න , රටේ අනිත් මිනිස්සුන්ට නැති මුස්ලිම් මිනිස්සුන්ට පමණක් තිබෙන මේ මානසික රෝගය කුමක්ද ?

:       0       9

පිටිගල මිලානෝ Thursday, 09 April 2020 10:44 AM

මේ මිනිස්සුන්ගෙන් රටට පුදුම කරදරයක්නේ තියෙන්නේ. කෙසේ වෙතත් කොරෝනා මරණ නම් කෙලින්ම පුච්චලාම දාන්න.

:       0       97

FAIROOS Thursday, 09 April 2020 11:01 AM

අහුවුනත් කෙලිම්ම වෙඩි තියන්න තියන්නේ...

:       0       95

lalithm Thursday, 09 April 2020 11:05 AM

මේ ආගමික අනන්‍යතාවය ඇති අයවලුන් ලෙඩක් හැදුනම හැන්ගෙන්නේ ඔවුන් මෙම රෝගය ඒඩ්ස් කියල හිතාගෙනද? අඩු ගණනේ ඔවුන්ගේ ගම්වල සහ ආගමේ නායකයින්වත් ඉදිරිපත්වෙලා මේ පණිවුඩය ඔවුන්ට නොදෙන්නේ මොකද? සමස්ත රටවැසියාගෙන්ම පලිගන්න වගේ...

:       0       90

ruwanmadu karunarathna Thursday, 09 April 2020 12:42 PM

දුර්වල ආගමික විශ්වාස සහ චර්යාලෝකය අදුරු තැනකට පත්කර ඇත...

:       0       81

kasun Thursday, 09 April 2020 03:25 PM

මේ ජනවර්ගයේ බොහෝ අය ඇත්තෙන්ම මහා මෝඩයි. ඔවුන්ගේ බහුතරයකට ඇත්තේ කපටි ජාවරමින් මුදල් ඉපයීමේ නුවණ පමණයි. ඒවගේම ඔවුන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලියි. ඔවුන් හිත හොඳ මිනිස්සුන්ගේද පිළිකුලට භාජනය වෙනවා.

:       314       120

Asoka Thursday, 09 April 2020 04:54 PM

දැන් පේනවා නේද මේ මිනිසුන්ගේ උගත්කමේ තරම...? මොවුන් නුගත් වන තරමටම ඒ අයගේ ලොකු තැන්වලට ඉතා වාසිදායකයි...

:       0       100

ඔබේ අදහස් එවන්න

දියත

යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 106 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 220 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1485 1

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 372 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1231 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site