IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අලුත් ආගමන පනතක් එයි

(අංජුල මහික වීරරත්න)

නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කර ඇති නමුත් එකී පනතින් ආවරණය වන ක්ෂෙත්‍රය  තුළ ශීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සහ තාක්ෂණයේ වේගවත් දියුණුව මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගෙන ඒ සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා සැකසූ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත  රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (5)

අලුත් ආගමන පනතක් එයි

sam Wednesday, 12 June 2024 12:20 PM

මේ කට්ටිය රට දියුණු කරනවා නෙවෙයි. එක එක පනත් ඒ ගොල්ලන්ට වාසි විදිහට ගේනවා විතරයි.

:       4       21

Manoj Manjula Bibulawela Wednesday, 12 June 2024 12:22 PM

ඇත්ත වශයෙන්ම යල්පැනගිය ආගමන නීතිත් එක්ක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න අමාරුයි.. online visa application එක දාලා අනුමැතිය ලබාගෙන ඕනෑම කෙනෙකුට ලංකාවට පැමිණීමට අවස්ථාව තිබිය යුතුයි.. ගුවන් තොටුපලේදී ඇඟිලි සලකුණු හෝ ඇස් සලකුණ ලබාගැනීමෙන් පසු වීසා නිකුත් කිරීමේ පිළිවෙලක් අනුගමනය කළ යුතුයි. එමෙන්ම ලංකාවට සංචාරක වීසා ලබාගන්නා අතරතුර මුදල් අයකර නැරඹිය යුතු සංචාරක ස්ථාන සඳහා දු ප්‍රවේශ පත්‍රයක් එකක් වැනි යමක් ලබාදීමද සිදුකළ යුතුයි. ඒ සඳහා සුදුසු පැකේජ කීපයක් සකස්කර ණය ඒවා මිලගණන් යටතේ නිකුත් කළ හැකිය.

:       0       12

de silva berlin Wednesday, 12 June 2024 01:07 PM

පසුගිය කාලේ ගෙනාපු ආගමන විගමන පනත් වලින් රටේ සංචාරක වියාපාරයේ දියුණුවට හෝ විදේශ ආයෝජකයන්ට එහෙම නැතිනම් අවම වශයෙන් ශ්‍රී ලංකික සම්භවයක් සහිත විදේශ පුරවැසිභාවයක් හිමි පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට , ව්‍යාපාර ආරම්භ කිරීමට හැකි ආකාරයේ කිසිම සහනයක් හෝ රුකුලක් ලැබෙන දෙයක් තිබුනේ නැහැ , තිබුනේ ඒවා ඇහිරෙන මාර්ග සිදු වුනේ වීඑෆ්එස් මගම වැනි සමාගම් පසුපස සිට දේශපාලකයන්ට කොමිස් ගැසීමටත් , නිලධාරීන්ට පගාව ගැසීමට මාර්ග සැලසීමත් පමණි , අලුත් පනත් ගැනත් කිසිම බලාපොරොත්තුවක් නැහැ .

:       1       6

අමල් Wednesday, 12 June 2024 04:40 PM

අලස් හරියට ගලේ පහරපු බළලා වගේ, කරපු වරද වහගන්න අලුතින් පනතක් ගේන්න හදනවා! ඔයිට වඩා හොඳ නැද්ද, වීදුරු කාමරේක සීතාම්බර පටලයක් ඇඳන් හිටියා නම්...! 

:       0       3

chandima Thursday, 13 June 2024 04:04 AM

එකත් අර වීසා වැඩේ වගේ මැරෙනකල්ම දිගටම ගත්තාම එකක් එන වැඩක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1076 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2107 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1011 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2456 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1711 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site