IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අලුත් ප්‍රතිපත්ති සම්පාදන කමිටු තුනක් එයි

(අංජුල මහික වීරරත්න)

වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර තුනක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එ් ඒ ක්ෂේත්‍රයන්ට අදාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත.

පරිසර ප්‍රතිපත්තිය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියක් ද ඒ අනුව හඳුන්වා දෙනු ලබයි.

වාහන ආනයනයේදී රටේ විදේශ විනිමය තත්ත්වය, මාර්ග තදබදය ,පරිසරයට වන බලපෑම් මෙන්ම මෙරට වාහන එකලස් කරන ආයතන වල නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම ආදී කරුණු ගැන  සලකා බැලීමට නියමිතය.

සිංගප්පූරුවේ වාහන සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය මෙන් වාහන සඳහා තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද අදාළ කමිටුව සලකා බලනු ඇත.

පරිසර ප්‍රතිපත්ති සැකසීමේ කමිටුව මගින් වනාන්තර විනාශ කිරීම, ඛනිජ සම්පත් හැරීම ආදිය  පිළිබඳව ආරක්ෂණ වැඩපිළිවෙලක් සැකසීමට නියමිතය.

ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය සහ ආරක්ෂක හමුදා සහායද ලබා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්ති සැකසීමේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහය ද ලබා ගැනීමට තීරණය කර ඇත.මත්ද්‍රව්‍ය රටට පැමිණීමේ මහා පරිමාණ ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන් ද මෙම කමිටුව ක්‍රියා කරනු ලබයි.



අදහස් (2)

අලුත් ප්‍රතිපත්ති සම්පාදන කමිටු තුනක් එයි

ගමේ එකාලා Saturday, 23 September 2023 03:30 PM

හැම එහෙකටම කමිටු පත් කරනවා හැරෙන්න කරපු අටමගලක් නැහැ...

:       0       2

සල්ලි Sunday, 24 September 2023 12:41 PM

225ටයි ඔවුන්ගේ පවුල්වල එවුන්ටයි, අනිත් නෑදෑයින්ටයි අලුත්වාහන ඕනෑවෙලා ඇති දැන්. ඉස්සෙල්ලාම ඒ ටික ගෙනැල්ලා ඊට පස්සේ රටට කෙලෝපල්ලා ආයිමත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 16 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 831 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1170 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 7004 2

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2297 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 9733 24

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40105 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25973 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 256 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1318 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site