IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අලුත් මුදල් ඇමැති බන්දුල?

(අජන්ත කුමාර අගලකඩ)

නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය.

ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයෙ ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය

බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය

 



අදහස් (5)

අලුත් මුදල් ඇමැති බන්දුල?

Susantha Tuesday, 05 April 2022 10:51 PM

මගේ ආර්ථික විද්‍යා ගුරුවරයාට සුබ පතමි.ඔබ නිසා අපි හොඳ අධ්‍යාපනයක් ලැබුවා.

:       0       0

Kumar (Gulf) Wednesday, 06 April 2022 12:19 AM

වෙන හරකෙක් නැද්ද?

:       0       0

Sarath jayatunga Wednesday, 06 April 2022 01:49 AM

මුදල් ඇමතිකම නං නියම ගැලපෙන පුද්ගලයාටම දීලා තියනවා මොකද මීට වසර ගනකට ඉහතදී මෙතුමා නේද කීවේ කීවේ රුපියල් 2500 කින් පවුලකට කන්න පුළුවන් කියලා මාසයක් ඔන්න දැන් ඉතින් ඔබතුමාගේ වැඩ පෙන්නන්න

:       0       0

මංජුල Wednesday, 06 April 2022 10:18 AM

සාමාන්‍ය ජනතාවට මාසයට 2500 න් කන්න පුළුවන් කියපු මහා ආර්ථික විද්‍යාඥයා නේද මේ?

:       0       0

දිමුත් Thursday, 07 April 2022 10:21 AM

2500 න් ඉන්න පුලුවන් කියයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 2 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 213 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 355 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 237 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ බැංකු වංචාවට අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 740 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1869 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site