IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අලුත් වාහන සිහිනය බොඳ වේ

(යොහාන් භාසුර)

වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වාහන ආනයනය බදු ආදායම පැත්තෙන් ලැබූ විට ආණ්ඩුවට වැඳගත් බවත් වාහන ආයනයන පිළිබඳව සෙවීමට කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය සතු සංචිත ප්‍රමාණය කොතරම් ප්‍රමාණයක් වූ විට ද වාහනය ආනයනය ආරම්භ කළ හැක්කේ සහ රටේ තියෙන වාහන සංඛ්‍යාව ප්‍රමාණවත්ද නැද්ද යන කරුණු පිළිබඳව කමිටුව දෙන වර්තා මත ඉදිරි කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

 



අදහස් (5)

අලුත් වාහන සිහිනය බොඳ වේ

sachith Tuesday, 09 January 2024 08:23 AM

කලින් කීවා වාහන ගේන කතාව .සෙල් කාක්කෝ සල්ලි දීලා දාපු එකක් කීවේ නිකන්ද

:       0       2

Lankabarana Tuesday, 09 January 2024 09:48 AM

වාහන ආනයනය කලාම රජයට බදු ආදායම් ලැබෙනවා තමයි .ඒවා රට ඇතුලේ තියෙන මුදල් වුනත් වාහන ගෙන්වීම සදහා වියදම් වෙන්නෙ රටේ තිබෙන විදෙස් සංචිත තමයි (විදේශ විනිමය ) .මම අහල තියෙනවා එක් ජාතක කතාවක වදුරෙක් එක් කඩල ඇටයක් බිම වැටුනාම අතේ තිබුන සියලු කඩල විසිකර මුලින් වැටුනු කඩල ඇටේ සොයන්න ගත්තා කියලා .ඔය කතා අපිට කියන්නෙ නිවන් දකින්න නොවෙයි. ආදර්ශයට අරගෙන දියුණුවක් ලබන්න තමයි .කොහොම වුනත් වාහන ආනයනය තවත් කලකට නතර කිරීම සුදුසුයී

:       0       0

Bamunuarachchi Tuesday, 09 January 2024 10:09 AM

මේ අමාරු අවස්ථාවේ කාලකන්නි ජෙප්පන්ගේ කථා වලට අවනතානොවී විදෙස් රැකියා කරන්නාවූන් එවන විදේශීය විනීමය වැයකර කාර් ගෙන්වීම අපරාධයක්.

:       1       4

Dewa Tuesday, 09 January 2024 01:19 PM

ඒක හොඳයි .මොකද මෙයාලාගේ කෙරුවාව හොඳ නිසා රටේ වාහනත් මිනිස්සුන්ට දුවාගන්න බැරි වෙලා තියෙන්නේ

:       1       0

ajith Tuesday, 09 January 2024 07:34 PM

ඉන්ධන ණයට ගන්න රටකට, තවත් වාහන ඕනෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 33 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට
2024 ඔක්තෝබර් මස 06 659 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 76 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 606 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 516 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 720 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site