(සුජිත් හේවාජුලිගේ )
රටපුරා අලි වැට ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි .
අලි වැට ඉදිකිරීම ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුවය .
අම්පාර ප්‍රදේශයේ අලි වැට ඉදිකිරීම නාවික හමුදා විසින්ද අනුරාධපුරය අලි වැට ඉදිකිරීම ශ්‍රී ලංකා යුද හමුදා විසින් ද මේ දිනවල සාර්ථකව කරගෙන යනු ලබන බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා රටපුරා කිලෝමීටර් 1450ක් දක්වා දුරට අලි වැට ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රකාශ කරයි.
අලි වැට ඉදිකිරීම සඳහා බිම සකස් කර දීම වනජීවී දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන බවද විමලවීර දිසානායක මහතා කියයි.
මේ අතර අලි අගල් කැපීම මහාමාර්ග දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවට පැවරීමට පැවැත්වුණුද සාකච්ඡාවද මේවනවිට සාර්ථක වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි .
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලිවැට හදන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි
de silva Saturday, 29 May 2021 08:00 AM
අපේ ගෙදර ඉස්සරහ පාර අයිනේ තියෙන කුණු කානු සුද්ද කරන්න දැනුවත් කරන්න ඕනේ හමුදාවද? එහෙම නැතිනම් නගර සභාවද?
ධම්මික හිමි Saturday, 29 May 2021 10:01 AM
කවුරු කවුරුත් පම්පෝරි ගැහුවට අපේ හමුදාවල ළමයි ටික නැත්නම් මේ රටේ කිසිම දෙයක් හරියට කෙරෙන්නේ නෑ.
jayasingheSaturday, 29 May 2021 01:15 PM
ඔව් ඉතින් මහජනතාවගේ මුදල්වලින් නිකම් කන්න දිදී තියාගෙන වැඩක් නැහැ. හමුදාව ඉන්නේ යුද්ධයකදී යුද්ධ කරන්න. හදිසි අවස්ථාවකදී සහාය වන්න. දැන් අලිවැට ගහන්න. පඩිය හම්බ වෙනවනේ... කියන වැඩේ කරන්න බැරි නම් හමුදාවෙන් අස්වෙලා යන්න බැහැ... හිතෙන හිතෙන විදිහට. ඒ නිසා කරන්නම වෙනවා.
සුධීරSaturday, 29 May 2021 03:14 PM
ස්වාමීන් වහන්සේ කියන කාරණය ඔබට තේරිලා නෑ. ඔබත් දේශපාලකයෙක් වගෙයි පෙනෙන්නේ....