(සුජිත් හේවාජුලිගේ )
අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව සංවිධානය කළ සංවිධායකවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කර ඇත.
එම උත්සව සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා තොරතුරු සොයා බලා ගෙන යන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.
අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා ඇති බවට බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.
ලිංගික ක්‍රියාකාරකම් ඉස්මතු වන ආකාරයේ විශේෂාංග ඇතුළත් කරමින් එම අවුරුදු උත්සව සංවිධානය කර තිබූ බව පැවසේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අවුරුදු උත්සවය කැත කළ අයට දැඩි දඬුවම්
Prabha Saturday, 22 April 2023 04:13 PM
මාර ශිලාචාර අයනේ මේ දඬුවම් දෙන්න යන්නේ...!
දිනේෂ් Sunday, 23 April 2023 04:13 PM
මෙරට දැන් හදන්න ඕනේ අනාගත පරපුරකටවත් බයක් හැකක් නැතිව ජීවත් වෙන්න. ඒ නිසා ඔබලා වගේ මෙලෝ රහක් නැති, දෙලොවටම නැති, දරුවන් නැති, අනාගතයක් ගැන හිතෙන්නේ නැති මිනිස්සු ටිකක් කට පියාගෙන ඉන්නවාද? මහා දාර්ශනිකයෝ වගේ මෝඩ කතා නොකියා.
කිරිපුතා Saturday, 22 April 2023 04:40 PM
වර්ථමාන දියුණු තාක්ෂණයේ නරක ප්‍රතිඵල... වඳුරන්ට දැළිපිහි අහුවුණා වගේ තමයි අමනයින්ට අන්තර්ජාලය. ඒවගේ තියෙන හොඳ නරක තෝරාගන්න බැරිව තමනුත් විනාශ වෙලා... සමස්ථ සමාජයම විනාශ කරනවා. ඔවුන්ට දඬුවම්දී, නැවත එවන් දේ නොවන්නට වගබලා ගැනීම පාලකයින් ගේ වගකීම....
රංජිත් Saturday, 22 April 2023 05:34 PM
ඉතාම හොඳයි ඇමැතිතුමනි. සංස්කෘතිය කියන්නේ රටක අනන්‍යතාවයක්. ඒවත් කෙලසන නරුමයින්ට උපරිම දඬුවම් නොදුන්නොත් මේවා රැල්ලට ගිහිල්ලා තව මොනවා පෙන්නයිද දන්නැහැ...
ගමේ එකාලා Saturday, 22 April 2023 05:51 PM
එහෙම දේවල් කරන්නේ පහත් මානසිකත්වයක් තියෙන අසහනකාරයෝ...!
Saranee Saturday, 22 April 2023 06:05 PM
තම රටේ ජාතික උත්සවවලට මේ වාගෙ පහත් නීච වැඩ හා අදහස් ඉදිරිපත්කර ඒවා ක්‍රියාවට නන්වපු මේ අධමයින්ට දැඩි දඩුවම් දියයුතුමයි. මෙහෙම ගියොත් ජාතික උත්සව කානිවල් බවට පත්වෙයි. දළදාවහන්සේටත් මේ හැටිම දෙයක් වෙන්න ගියානේ. බටහිර රටවලවත් තම ජාතික උත්සවවලට අලුතින් වෙනස් අංග ඇතුල් කරන්නේ නෑ. සංස්කෘතික හා අධිකරණ ඇමැතිතුමන්ලාගේ අවධානයටයොමුවිය යුතුයි.
ගජමිතුරු Saturday, 22 April 2023 08:21 PM
ඔබතුමා ඇතුළු පොහොට්ටු පිරිසට 2019 මැතිවරණය අවස්ථාවේ සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ලක්ෂ හැටනවයක් එකතුවෙලා පෝලිමේ ගිහිල්ලා මනාපය දුන්නේ මෙහෙම මිනිස්සු තමයි. එහෙම කරලා වැරැදිලා දැන් කියන්නේ අරුන්ට අපි දුන්නේම නැහැනේ, මේවාරේ අයට දෙනවා කියලා ඒ එක පිරිසක්වත් එහෙම තීරණ ගත්තාම සිදුවන අනිටු විපාක ගැන හිතන්නේ නැහැ. මෙහෙම දේවල් වෙන්නේ ලංකාවේ පවතින ජරාවට පත්වෙලා තියෙන දේශපාලන ක්‍රියාවන් හේතුවක් වෙනවා.
sampath Saturday, 22 April 2023 08:49 PM
ඕක මනින්නේ මොන විදිහටද? මොකක්ද නිර්ණායකය...?
Lalla Saturday, 22 April 2023 09:18 PM
හොරණ පැත්තේ කට්ටිය වික්‍රමනායකලා ගතකල ශීලාචාර ජීවිතය ගැන දන්නවා. ඒක හින්දා වැඩිය හිතන්න ඕන නෑ ඔයාගේ කියමන්....
LolliSunday, 23 April 2023 08:16 AM
කියන කෙනා නෙමෙයි වැදගත් කියන්නේ මොකද්ද කියලා බලපන්. උඹලවගේ උන් ඉන්නකන් මේ රට හදනවා බොරු. අනුන්ගේ වැරදිමයි පෙන්නේ. හොඳක් වැරදිලාවත් පෙන්නේ, කියවෙන්නේ, දකින්නේ නෑ. අපේ උන්ට ඔය අන්තර්ජාලය ලැබුන කියන්නේ වඳුරන්ට ස්මාට් පෝන් එකක් ලැබුන වගේ මෝඩ කම් වල සීමාවක් නෑ. කන්න නැතත් පෝන් එක ස්මාට්. මහා මෝඩ හරි හමන් ජොබ් එකක් නැති හැම එකා ලඟම ඕක තියෙනවා. ඕකෙන් ඉන්ටෙර්නෙට් ගිහින් ඒවා බලලා ඒ හැම එකක්ම ක්‍රියාත්මක කරන්න යනවා..... ඕකට කියන්නේ බය්යන්ට ස්මාට් පෝන් එකක් ලැබුන වගේ කියලා. බත් කනකොටවත් ඒකට නිදහසක් නෑ.
Ananda Sunday, 23 April 2023 12:34 AM
ඕවා කරන්නෙ… අපේ සන්ස්කෘතිය විනාශ කරන්න
pakeer Sunday, 23 April 2023 05:33 PM
සංවිධානය කරන එවුන්ටත් වඩා මේවට ඉදිරිපත් වෙන එවුන් තමයි පිස්සෝ .දේශපාලනය වගේමයි .ඕන එකෙකුට චන්දෙ ඉල්ලන්න පුළුවන් .චන්දෙ දෙන එක තමයි වැරදි .ඒ වගේ තමයි මේක .මිනිස්සුත් ඉන්නේ පුදුම අසහනයකින් .ඉතින් උන් මේ වගේ එකකින් හරි ඒක ලබනවා