IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අවුරුද්ද ඉවර වෙන්න කලින් නගර නවයක් ලස්සන වෙයි

(අංජුල මහික වීරරත්න)

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 

එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.  

ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම, වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම එම ව්‍යාපෘති වේ. 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකය. මෙම වසර අවසන් වනවිට අදාල ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස අමත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.



අදහස් (11)

අවුරුද්ද ඉවර වෙන්න කලින් නගර නවයක් ලස්සන වෙයි

PATTA 3 Monday, 15 January 2024 11:49 AM

ඕකෙන් 50%ක් හොරා කනවා, ඇමතියා උපන් හොරා . ඊටත් රටේ ආර්ථිකය ගොඩ ගන්න ක්‍රියාන්විතයකට මේ සල්ලි යොදන්න බැරිද? විදුලි, ඉන්ධන මිල ඉහළ නිසා ව්‍යාපාර 2500 කට වඩා වැහිලා. ගොවියන්ට පොහොර , යන්ත්‍ර , උපකරණ මිල අහස උසට. මුන් ජෝගි නටනවා.

:       1       37

විජිත් Monday, 15 January 2024 12:27 PM

" ගම්පහ, කොර ගහන ,ගඳ ගහන කප්පම් බඩා ගේ ගෙදර සංවර්ධනය කිරීම " ..යන කොටස මුද්‍රණ දෝෂයක් නිසා පලවී නොමැති බව කරුණාවෙන් සලකන්න.

:       2       24

Kumara Monday, 15 January 2024 12:36 PM

මේ තනිකර හොරා කන විදිහනේ. නගර අලංකාර කරන්න නගර සෝබනියෝද උඹලා? යකෝ හොරා කන්න එපා තිරිසන්නු වගේ. තොපි කොහේ යන්නද මරණින් මත්තෙ? අනාගතයට යහපතක් වෙන දෙයක් කරපිය හුකන්නෙ නැතිව.

:       2       23

ravin Monday, 15 January 2024 12:49 PM

මූලිකත්වය දිය යුත්තේ රටේ ආර්ථිකය ගොඩ නැංවීමටද නැති නම් අලංකරනයට ද ? හෙන්චයියලා ටිකට බඩ වඩා ගැනීමේ ක්‍රමවේදයක්

:       0       11

C.K.Lankaputhra Monday, 15 January 2024 12:53 PM

ඔය කුණුහරපයාට ඔය මොන කෙලි පෙන්නුවත් ගම්පහ අපේ චන්දෙ නං ඔය ගෝතයාට නොවෙයි. ඒක මතක තියා ගන්න. හොර දෙටුවෝ.

:       0       16

Pankumburage Monday, 15 January 2024 01:38 PM

කොහොමහරි කප්පම් බඩා ගානක් කපා ගනීවි.

:       0       14

Priyamali Monday, 15 January 2024 02:01 PM

ළමයින්ට පොත් ගන්න මිනිස්සුන්ට කන්න උකුත් ගන්න සල්ලි නැහැ.තව නගර සෝබන .මෝඩ මූසලයා

:       1       17

ගමේ එකාලා Monday, 15 January 2024 07:20 PM

කප්පම් කාරයා ලෝකෙට පේන්ඩ බොරු සෝබන දාන්ඩ හදන්නේ මොකටද කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. ඔයිට වඩා කරන්ඩ වෙන දේවල් රටේ නැතුවටද?

:       0       1

Lelwala Monday, 15 January 2024 11:38 PM

මේ නගර එකක් වත් විදේශ සංචාරකයින් ආකර්ශනයට ලක්වු නගර නොවේ.

:       0       0

Nihal Monday, 15 January 2024 11:58 PM

බාහිර පෙනුමට වඩා හොදයි නගරවල කාණුවල පොලිතින්, පලස්ටික් අවහිර වෙලා මදුරු කීට පිරිලා පොල්කුඩු වගේ මිලියන් ගණනින්,නගර කඩ පිටුපස මෙලොව අපාය,රේල් පාර දෙපැත්ත නගර කිට්ටු අපායක් මැදින් කෝච්චියක් යනවා වගේ,ජපන්නු කොරියන්ගේ ලංකාව ගැන අහන්න ,ලැජ්ජයි කියන දේවල් ඇහෙනවිට

:       0       0

Nimal Tuesday, 16 January 2024 11:16 AM

මේ ගෝතයාව ඊළඟ පාර්ලිමේන්තු එව්වොත් ,ගම්පහ ඉන්නේ ඊටත් වඩා මෝඩ ගෝත චන්ද දායක හරක් .ඕං කිව්වා

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 742 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2179 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11168 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1938 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3819 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site