(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහනුවර සුපිරි රෙදි සාප්පුවකින් රුපියල් 20,000 පමණ වටිනා ඇඳුම් හොරා ගත් බව කියන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.
එළඹෙන අලුත් අවුරුද්දට ඇඳීමට මෙම රෙදි හොරා ගත් බව සැකකාරියන් දෙදෙනා පවසා ඇතැයි කියති.
අත්අඩංගුවට ගත් අක්කගේ වයස අවුරුදු 28 ක් වන අතර නංගිගේ වයස අවුරුදු විස්සක් පමණ වන බව මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ 25 පැවසීය.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවුරුද්දට අඳින්න රෙදි සොරාගත් අක්කා නගෝ
ranjith Monday, 26 December 2022 06:41 AM
කන්න අඳින්න හොරකම් කරන්න වෙන රටක්
fairoosMonday, 26 December 2022 12:54 PM
රට මේ තත්ත්වෙට පත්කරපු කාලකන්නි දේශපාලකයන්ට නම් හොඳක් සිද්ධ වෙන්නෙ නැහැ.
dayasiri Monday, 26 December 2022 03:04 PM
පව් බන්
APerera Tuesday, 27 December 2022 09:09 AM
අපේ රට මේ තත්වයට, කන්න අඳින්න හොරකං කරන්න වෙන තත්වයට, අැදල දාපු එවුං ප්‍රකෝටි ගනං වලින් කරපු හොරකම් අල්ලන්න එපා. මේ වගේ අය විතරක් අල්ලලා නීතිය ක්රියාත්මක කරමු. පොලීසිය නියමයි. (හොරකම් කිරීම හරි කියලා කියන්නෙ නැහැ. නමත් වෙන්නෙ මේකයි)