IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


අශෝක් අබේසිංහ අදත් සීඅයිඩිය මඟහරී


 
(ඉන්දිකා රාමනායක)
 
 පාස්කු ප්‍රහාරය  සම්බන්ධයෙන්   සහ  ඊට මුදල් යෙද වු පුද්ගලයන් සම්බන්ධයෙන්   සිදු කළ ප්‍රකාශයක් ලබා ගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා සිටි  ජාතික   සමගි ජනබලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි   අශෝක් අබේසිංහ මහතා දෙවන දිනටත්  අද  (9)   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි  බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මහතාගේ නීතිඥවරයකු අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ  කරුණු දක්වමින්  වෙනත් දිනයක් ඉල්ලා සිටි බවද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ  (8) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඒ මහතාට දැනුම් දුන්නද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණියේය.

 අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා කළ මෙම ප්‍රකාශයට විරුද්ධව  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හය දෙනකු හා  ඇවන්ට්ගාඩ්  ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති  මහතා ද   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.



අදහස් (4)

අශෝක් අබේසිංහ අදත් සීඅයිඩිය මඟහරී

ප්‍රියංකර Tuesday, 09 March 2021 12:05 PM

අයි.එස් සංවිධානය පටන් ගත් පසුව මුලින්ම ඔවුන්ගේ සිහින ජිහාඩ් රාජ්‍යය සිතියම් ගත කළා. එයට ලංකාව ද අයත්... ඔවුන් අවශ්‍ය වුනේ ඔවුන් හා එක්ව සටන් වැදීම හෝ තම තමන්ගේ රටවල කුමක් හෝ ත්‍රස්ත ක්‍රියාකාරකමක් කිරීමටය. ආගමික අන්තවාදයෙන් නොමග ගිය අය මෙයට වඩාත් පහසුවෙන්ම යොමු වුණා. එවන් අය කුමක් හෝ ත්‍රස්ත වැඩක් කර තම දායකත්වය එම සංවිධානය ට පෙන්වීමයි. එවන් ත්‍රස්ත වැඩ බොහෝ රටවල සිදු වුණා. අයි.එස්. හැමෝම සිතුවේ ඔවුන් පමණක් අයිති ලොවක්... සෙස්සන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙසයි හැඳින්වූයේ? අයි. එස් ත්‍රස්ත වැඩවලට අණදීමක් අවශ්‍ය නොවන බව මින් පැහැදිලියි. පිළිගත නොහැකි සංකල්ප නූගතුන් විශ්වාස කරාවි. ලෝක දේශපාලනය ගැන දන්නා අය එසේ නොවේවි...!!! 

:       1       10

Lelwala Tuesday, 09 March 2021 12:27 PM

කියපු බොරුව ... මග අරින්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කරනවා ඇති.

:       3       12

Raveendra Tuesday, 09 March 2021 03:53 PM

මේ වගේ අය නිසා නේද අපේ රට පාලනය කරන්න පොරකන්නේ...?

:       0       0

ගාමිණි Tuesday, 09 March 2021 05:13 PM

සමගි ජනබලවේගෙ අයගේ කටේ බ්‍රේක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි
2024 දෙසැම්බර් මස 16 9 0

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග


ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට තදට සිටියි
2024 දෙසැම්බර් මස 16 219 0

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස


මැලේසියානු මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 102 0

ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.


මීටියාගොඩදී පියාට - දියණියට වෙඩි තැබූ 4ක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 327 0

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4


ජනපති ඉන්දියාවේ ලොකු ව්‍යාපාරිකයෝ හමුවෙති
2024 දෙසැම්බර් මස 16 392 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්


ජාතික පුස්තකාලය කවියක් කරන්න රත්න ශ්‍රී ට වරමක්
2024 දෙසැම්බර් මස 16 419 0

ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ⁣ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 208 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 210 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 104 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site