(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කුසල් මෙන්ඩිස්ගේ වීසා පිළිබඳව ද මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහුට ද වීසා හෙට වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.
වීසා අයදුම් කිරීමේදී අයදුම්පත්‍රය සමපූර්ණ කිරීමේදී වූ අතපසුවීමක් කුසල් මෙන්ඩිස් සහ අසිත ප්රනින්දුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අසිත ප්‍රනාන්දුට වීසා දෙයි
eresh S kumara Wednesday, 15 May 2024 04:06 PM
කුසල්මද පෝරමය පුරවල තියෙන්නේ ?
රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 15 May 2024 04:38 PM
අකුසල කම් කරපු ගෝඨාභයටත් වීසා දුන්නේ නැහැ. මෙයාටත් දෙන්න එපා...
hemantha Wednesday, 15 May 2024 05:38 PM
කයිය ගැහුවට වීසා ෆෝම් එකේ වත් පුරවාගන්න බැහැ වගේ...
Prabha Wednesday, 15 May 2024 06:01 PM
වීසා ඔෆිසර් හොඳ ක්‍රිකට් ලෝලියෙක් වගේ. ඒකයි කුසල්ගෙන් ලංකාවෙන් ටීම් එක බේරගන්න හදන්නේ..!