(මනෝප්‍රිය ගුණසේකර)
ජාතීන් අතර අසමගිය ඇති ඇති කළ බවට චෝදනා ලැබ සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා බන්ධනාගාර අධිකාරිවරයාට අද 13 නියම කළේය.
අසාත් සාලි මහතාට එරෙහිව පවරා ඇති නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
2021 මාර්තු 9 වෙනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතීන් අතර සංහිඳියාව කඩවන ආකාරය ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරද කර ඇති බවට නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසාද් සාලි ලබන 25 මහාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්
ලමය Thursday, 14 October 2021 06:55 AM
කට හින්ද වැනසුන චරිතයක්
Bamunuarachchi Thursday, 14 October 2021 07:36 AM
ඔන්න ෂර්යා නීතිය ක්‍රීයාත්මක කරන්න කාලය ඇවිල්ලා. මම අලුගෝසු කිට් එකක් මහ ගන්න ඕනේ. කඩුව මොට්ට කර ගන්න ඕනේ.