IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


අස්වැසුම නැති පවුල් හාරලක්ෂයකට සමෘද්ධිය

(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල වැලිවිට අටේ කණුව වැව පාර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී හමු වූ නිරැවත් පුද්ගල මල සිරැර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකු අද (03) සවස කඩුවෙල මහේස්ත්‍රාත් නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාළයක් රදවා ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අවසර ලබා දුන්නාය.

අදාල ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුවෙල පොලිසිය විසින් කරන අධිකරණයෙන් එම ඉල්ලීම සිදු කරන ලදී. මෙලෙස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද්දේ වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව පදිංචිකරුවකු වන මුණවිර කන්කානමගේ දිනේෂ් ඉරෝෂණ තරින්ද වැල්ලම්පිටිය කිත්තම්පහුව ලන්සියාවත්ත පදිංචිකරුවකු වන කුලසේකර මුදියන්සේලාගේ සුසන්ත ප්‍රියදර්ශන කුමාර ත්‍රිරෝද රථ රියදුරෙකු වූ අංගොඩ කැළණිමුල්ල පදිංචිකරුවකු වන විජේසූරිය ආරච්චිලාගෙ තුසිත සම්පත් යන අය වේ.

එලෙස ඝාතනයට ලක් ව තිබුණේ අංගොඩ ගොතටුව නින්දහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පාලු පීරීස්ගේ දොන් පසිදු චාමර මධුසංඛ නොහොත් කොට චාමර නැමැත්තෙකි.

සැකකරුවන් තිදෙනා සේවය කල මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවෙකු සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දුන් බවට වූ කාරණයක් මත ප්‍රධාන සැකකරු විසින් ඝාතනයට ලක් වූ පුද්ගලයා සෙගොඩ කොලොන්නාව පිහිටි සිය නිවස වෙත කැදවා ගෙන ගොස් එහි දින දෙකක් රදවා ගනිමින් අනෙක් සැකකරුවන් දෙදෙනා හා එක්ව පහර දී ඝාතනය කර ත්‍රී රෝද රථයකින් කඩුවෙල වැව පාර ප්‍රදේශයට ගෙනැවිත් දමා තිබූ බව මෙහිදී අනාවරණය විය.

 



අදහස් (4)

අස්වැසුම නැති පවුල් හාරලක්ෂයකට සමෘද්ධිය

සිරිපාල Friday, 04 August 2023 06:45 AM

මොන මගුලකටද ඔබලා කෝටි දහස් ගණන් වියදම් කරලා උපදේශකයින් දාගෙන අස්වැසුම ප්‍රතිලාභීන් හෙව්වේ...?

:       0       1

ANURANGA Friday, 04 August 2023 11:19 AM

අස්වැසුම නැති පවුල් හාරලක්ෂයකට සමෘද්ධිය.... කඩුවෙල වැලිවිට අටේ කණුව වැව පාර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී හමු වූ නිරුවත් පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකු අද (03) සවස කඩුවෙල මහේස්ත්‍රාත් නිලනිවස වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාලයක් රඳවාගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අවසර ලබා දුන්නාය...

:       0       2

නිහාල් Friday, 04 August 2023 02:00 PM

ආණ්ඩුව වගේ.... පේන්නේ එකක්. ඇතුලාන්තය තව එකක්...

:       1       1

Bunny Preena Friday, 04 August 2023 02:22 PM

අස්වැසුමේ ප්‍රශ්නය හින්දා මැති ඇමැතිලාට ආරක්ෂක හිස්වැසුමක් නැතිව පාරේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 195 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 216 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 905 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 1084 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 2315 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 3527 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 421 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1424 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site