(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
මිනිස් සිරුරට ප්‍රබල හානි කරන පිළිකා කාරක දෑ රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ලේබල් ගසා දිවයින පුරා බෙදා හැරි පිටකොටුව දෙවන හරස් විදියේ ප්‍රධාන පෙළේ වෙළඳසැල් හතරක් වටලා ව්‍යාපාරිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
එම වෙළඳසැල් වලින් එලෙස බෙදා හැරි විවිධ ආලේපන වර්ග 1143 ක් ද සැකකාර ව්‍යාපාරිකයන් සමග පොලිස් භාරයට ගෙන ඇත
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණයන්ට අනුව මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයන් ඇති කරන රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන වර්ග විශාල වශයෙන් මෙම වෙළඳසැල්වලින් බෙදා හරින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම් සිදුකර ඇත
එක් වෙළඳ සැලක තිබී මිනිස් සිරුරට අහිතකර රූපලාවන ආලේපන 735 ක් සමග කලගෙඩිහේන තිහාරිය පදිංචි වයස අවුරුදු 45ක සැකකරුවෙකු , අනික් වෙළඳ සැලේ තිබී ආලේපන වර්ග 32 ක් සමග මොරටුව මෝදර පදිංචිකරුවෙකු , තෙවන වෙළඳ සැලේ තිබී ආලේපන වර්ග 109 ක් සමග වත්තල පදිංචිකරුවෙකු හා සිව්වන වෙළඳසැලේ තිබී ආලේපන වර්ග 267 ක් සමග වත්තල අක්බාර් ටවුන්හි පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අහිතකර අලේපන සමඟ ව්‍යාපාරිකයෝ හතරක් මාට්ටු