IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අහුන්ගල්ල මුහුදේ කෝටියක මත්කුඩු පාර්සලයක් පාවෙයි

(එම් .සුසිල් ප්‍රියන්‍ත)

මුහුදේ පාවෙමින් තිබියදි අහුන්ගල්ලේ ධීවරයින් දෙදෙනෙකු අහුලාගත් රුපියල් කෝටියක් පමණ වටිනා  මත් කුඩු පාර්සලයක් අද (24) පොලිසියට බාරදුන් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
 
අහුන්ගල්ල එගොඩමුල්ල වෙරළ තීරයේ  සිට මසුන් මරමින් සිටි  ධීවරයින් දෙදෙනෙකු වෙරළට පාවී ආ මත් කුඩු පාර්සලය අහුලාගෙන  ඇති බවද පොලීසිය කියයි.
 
කිලෝ ග්‍රෑම් 1ක පමණ මත් කුඩු තොගය  සහිත පාර්සලය  ඇතුළට වතුර නොයන සේ  හොඳින් අසුරා තිබූ බවද පොලීසිය කියයි.

 



අදහස් (5)

අහුන්ගල්ල මුහුදේ කෝටියක මත්කුඩු පාර්සලයක් පාවෙයි

de silva Thursday, 24 September 2020 04:15 PM

මෙහෙම ගියොත් වෙන දේවල් වලින් කෙසේවුණත් මත්ද්‍රව්‍ය වලින් නම් රට ස්වයංපෝෂිත වේවි...!!

:       2       4

තුසිත Friday, 25 September 2020 12:42 AM

දැන් මාළු අල්ලන එකට වැඩිය කුඩු අල්ලන එක ලාබයි වගේ...

:       0       1

මුණසිංහ Friday, 25 September 2020 02:03 AM

හා....හා... ඔය මූදේ ඉන්න මාලුන්ගේ ප්‍රයෝජනයට ගෙනාපුව ආපහු මූදට දාන්න.....

:       0       0

සත්‍යපාල Friday, 25 September 2020 08:32 AM

කුඩු අල්ලනවා ඉවරයක් නැහැ. අල්ලන එව්වට මොනවා වෙනවද කවුද දන්නේ? මෙහෙම ගියොත් මොනවායින් මොනවා වෙයිද?

:       0       0

Jay Friday, 25 September 2020 09:38 AM

අල්ලන හැම එකක්ම කෝටියක් වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1527 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1260 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1209 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 793 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 639 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5658 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25510 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 370 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site