(අංජුල මහික වීරරත්න)
2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ වාර්තාවක දැක්වේ.
2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95ක් දක්වා ඉහළ ගිය අතර එය නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය බව ද එම වාර්තාවෙි සඳහන් වෙයි.
ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලයේ ගෘහස්ථ එළවළු පරිභෝජනය ගත් කළ කොහිල ව්‍යංජන සදහා ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබුණ බවත් වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එළවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇති බවත් එම වාර්තාවෙි දැක්වේ.
ඊට සාපේක්ෂව බෝංචි සියයට 30කින්, කැරට් සියයට 29කින්, වට්ටක්කා සියයට 27කින්, වම්බටු සියයට 27කින් , කොළ සහිත එලවළු සියයට 10කින් වශයෙන් පරිභෝජනයට ගැනීම පහත වැටී තිබේ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අහේනියට කොහිල කාලා
මැක්ස් Thursday, 30 March 2023 11:11 AM
සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා වගේ අහේනිය නිසා හරි වෙලා තියෙන්නේ හොද දෙයක්. වස විස සහිත ඉහල පෙලේ එළවලු නොකා කොහිල වැනි වඩාත් ගුණදායි ආහාරයකට මිනිස්සු හුරු වෙලා.
laankikayaThursday, 30 March 2023 01:14 PM
සිත නිවන කතා
දිමුත්Thursday, 30 March 2023 02:25 PM
දැන් කොහිල හැදෙන්නෙත් අපවිත්‍ර ජලයේ
ruwanThursday, 30 March 2023 05:30 PM
හැම මගුලේම වැරැද්දක් දකින්න එපා බොලව්...!
mahinda Thursday, 30 March 2023 12:49 PM
කිරි පුස්සා ප්‍රමුක ජඩ රාජපක්ෂලා අසිරිමත් දිවයිනක මහජනතාවට අත්කල ඉරනමයි මේ,
CHANDIMA Thursday, 30 March 2023 09:38 PM
මොන තරම් හොඳයිද ඉස්සරතහට මූලග්ගින්න අඩු වෙලා රටේ අඩදඹර මිනීමැරුම් අඩුවෙයි.