(යොහාන් භාසුර)
පාරිභෝගික සේවා අධිකාරිය විසින් වෙළඳපොළෙන් අහඹු ලෙස ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 109 ක 'ඇෆ්ලටොක්සීන්' පිළිකා කාරකය අඩංගු නොවන බව පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිළධාරියෙකු පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරිය වෙළදපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල් 160 කට අධික සංඛ්‍යාවක ඇෆ්ලටොක්සීන් අඩංගු නොවන බවට මේ වනවිට සනාථ වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල් 109 ක ’’ඇෆ්ලටොක්සීන්’’ පිළිකා කාරකය නැහැ
Nihal Saturday, 10 April 2021 10:21 AM
දැන් කාලා පෙන්නුවත් රජයේ ආයතන කියන දේවල් මිනිස්සු පිළිගන්නේ නෑ
D Perera Saturday, 10 April 2021 11:09 AM
මට නම් පේන විදියට අැෆ්ලටොක්සීන් කෙසේ වෙතත්, මෙය අානයන සීමා කිරීමේ ක්‍රියාවලියක්...
Indunil Sunday, 11 April 2021 03:17 AM
සාම්පල X සංඛ්‍යාවක් පරීක්ෂා කලේ නම්, ඉන් 109ක ඇෆ්ලෝටෝක්සීන නොමැති නම් , X-109 සංඛ්‍යාව ද ඉදිරිපත් කරන්න. X සංඛ්‍යාව පමණක් වුව සෑහේ.