(දයාරත්න ඇඹෝගම සහ ඉන්දිකා රාමනායක)
උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ පාසල් සිසුන්ගේ 2024 අවසන් වාර පරික්ෂණයට අදාල ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන විදුහල්පති වරයෙකු ඊයේ (28) දින සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,තම්මැන්නාකුලම පදිංචි මහවිලච්චිය ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පතිවරයෙකි.
ෙඅත්අඩංගුවට ගනුලැබු මෙම වැඩබලන විදුහල්පතිවරයාගේ ජංගම දුරකතනයේ 2024 අවසන් වාර පරික්ෂනයට අදාල ප්‍රශ්න පත්‍රවල ජයාරෑප තිබු බවටත් ඒවා විවිධ පුද්ගලයන්ට වට්ස් අප් මගින් යවා ඇති බවටත් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණයවි ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිහකට අධික පිරිසක ගෙන් පොලිසිය ප්‍රකාශ හා සටහන් ලබාගෙන තිබේ.
බීමතින් යතුරුපැදියක් පදවා කාන්තාවකට තුවාල සිදුකළ බව කියන බදුල්ල පොලිසියේ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව බදුල්ල දිස්ත්‍රික්ක I ජ්‍යෙෂ්ඨ පොලිස්
අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාරලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා යාපනය මාවිට්ටපුර
සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
අනුරාධපුර පිහිටි ප්‍රධාන ජලාශ දෙකක් වන නුවර වැවේ හා තිසා වැවේ සුළු ජල කාන්දුවක් සිදුවෙමින් පවතින බවට නිරික්ෂණය වි ඇතැයි වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර වර්ග 5 ක මිල අඩු කිරීමට පියවරගත් බවත් එම නව මිල අද (30) සිට ක්‍රියාත්මක බවත් පවසයි.
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කර අත්විලංගු යොදා ත්‍රිරෝද රථයකින් ගාල්ල පොලිසියට රැගෙන ඒමේදී එක් සැකකරුවකු අනෙක්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අ‘පුර පේපර් පිට කිරීමේ සිද්ධියට වැ.බ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට