IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


අ‘පුර රෝහලේ වර්ජනය අවසන්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඇරැඹු වර්ජනය අද(13) අවසන් කිරිමට පියවර ගත්බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසිය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සමඟ පළාත් සභා සංකීර්ණයේ  අද  (13) පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තිරණය ගත්බවත් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසිය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව තහවුරු කිරිමට පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා මෙහිදි පොරොන්දු විමේ හේතුවෙන් වර්ජනය නිම කොට වෛද්‍යවරු රාජකාරියේ නිරත වන බ වත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.



අදහස් (2)

අ‘පුර රෝහලේ වර්ජනය අවසන්

පිටරටවැසියා Thursday, 13 March 2025 10:59 AM

මොවුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප්-දීමනා ගෙවන හින්දානේ මේ ඔක්කොම ගොං පාට්. රටක වැරැද්දක් හෝ නීති විරෝධී දෙයක් වුණාම, නිරාකරණය කරගන්න ක්‍රමවේදයක් තියෙනවා නේද? හැම එකටම වැඩ වර්ජන මොවුන්ට විතරද? එතකොට මොවුන්ගේ නොසැලකිලිවලින් එකතැන්වෙන සහ එළොව යන රෝගීන් ගැන මොවුන් මොනවාද කියන්නේ..?

:       0       0

ලුම්බිණි Thursday, 13 March 2025 11:35 AM

උප ලේකම් මීඩියා එකට කතා කරන වීඩියෝ එකක් දැක්කා. ලැජ්ජයි දොස්තර කෙනෙක් කියලා කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 122 0

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


භික්ෂු විශ්වවිද්‍යාලයේ එක්කෝටි තිස් හත් ලක්ෂයක් පිනට දීලා
2025 මාර්තු මස 13 155 1

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නිල නිවාසලාභීන්ගේ ජලය සහ විදුලි වියදමවූ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයක් එම විශ්ව විද්‍යාල අරමුදලෙන් ව


ලෙසතෝ විදෙස් ඇමතිට තරහා ගිහිල්ලා
2025 මාර්තු මස 13 323 1

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්‍


අලියාට කන්න දෙන්න ගිහින් රෝහලේ නවතී
2025 මාර්තු මස 13 107 0

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහරට රැගෙන ආ අලියකු කෑම දීමට ගිය තරුණයකුට අලියා පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර 5න් 3ක්ම කැඩිලා
2025 මාර්තු මස 13 125 1

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක්ම බිදවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.


බිරිය සමඟ හාද වී සැමියා මැරූ අනියම් සැමියා පෝරකයට
2025 මාර්තු මස 13 499 2

උදළු තලයෙන් පහරදී තම මිතුරාට මරා දැමී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත් බ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 438 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 237 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site