(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ ආචාර්යවරුන්ගේ සහ අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවලට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එහි සිසු සිසුවියන් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (8) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.
ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සිසු සිසුවියන් පෙනී සිටීම මෙහි ඇති විශේෂත්වයයි.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආචාර්යවරු - අනධ්‍යයන සේවක ගැටලුවලට විසඳුම් ඉල්ලා සිසුහූ උද්ඝෝෂණයක
p.d goonawardena Tuesday, 08 October 2019 06:52 AM
කඩේ යන්නේ නැතුව ගිහින් ඉගෙන ගනිල්ලා යකුනේ......
ලංකාපුත්‍රTuesday, 08 October 2019 10:38 AM
දැන් කාලෙක සිට උසස් අධ්‍යාපන ආයතන පමණක් නොව සියළු විශ්ව විද්‍යාලවලත් අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ඈයො වර්ජනයේ යෙදෙනවා. වගකිවයුත්තෝ බුදිය ගන්නවා මෙනිසා මෙරටේ අනාගතය භාරගැනීමට සිටින මේ දරුවන්ගේ අනාගතයත් සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. හරිනම් සිසුන් පමණක් නොව දෙමාපියන්ද මෙයට සහභාගිවිය යුතුය. අපිනම් හිතන්නේ මෙය පුද්ගලික විශ්ව විද්‍යාල දිරිගැන්වීමට රජය අනධ්‍යයන සේවකයින් නොසලකා සිටීම නිසා මෙහෙම වෙනවා කියලයි
RajithaTuesday, 08 October 2019 12:59 PM
SLIATE කථිකාචාර්යවරුන්ට එතරම් සුළු වැටුපක් ලැබේ. මේ නිසා සියලු දෙනා ඉල්ලා අස්වන බැවින් කථිකාචාර්යවරුන් පැවැත්වීමට කථිකාචාර්යවරුන් නොමැත
Akila Tuesday, 08 October 2019 07:43 AM
මේ අයට පිස්සු.......
isurandi Tuesday, 08 October 2019 08:21 AM
හරිම කණගාටුයි මේ තරුණ කොටස් යන මාර්ගය දිහා බලද්දී .පහුගිය දවසක තව කොටසක් බ්‍රසිලයේ වනාන්තරයක ගින්නක් නිසා කඩේ ගියා. අනේ මන්දා... මේ අයද රටේ අනාගතය බාරගන්න ඉන්නේ?
namal kumara Tuesday, 08 October 2019 09:03 AM
වැඩකට නැති දේවල් තමා වෙනස් වෙන්න ඕනේ....
Yapa Tuesday, 08 October 2019 12:33 PM
මෙතන අදහස් දක්වපු කිසිම කෙනෙකුට මේ උද්ඝෝෂණය කරන්නේ මන්දැයි නිසිලෙස කරුණු අවබෝධ වී නැත. කඩේ නොගිහින් ඉගෙන ගනින් කිව්වට ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරත වනවිට මේ අය ඉගෙන ගන්නේ කෙසේදැයි නොදැනීම පුදුමයකි. මොවුන් පමණක් නොව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නිසාද සිසුන් තවමත් නිවෙස්වලය... එම වර්ජනයටද (10) වනවිට මාසයක් ගතවූවත් තවමත් සුභදායී පිළිතුරක් ලැබී නැත. එසේ වූ විට තම අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සිසුන් පාරට බැසීම නොවැළැක්විය හැකිය...
Lela Tuesday, 08 October 2019 01:00 PM
අඩු වැටුප් සඳහා ඔවුන්ට ඉගැන්වීමට කථිකාචාර්යවරුන් නොමැති බැවින් ඔවුන් විරෝධය පළ කරති