IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආණ්ඩුව අයවැය දින්නත් ජනතාව පරාදයි

(නිමල කොඩිතුවක්කු)

මෙවර අයවැය ජය ගැනීමට ආණ්ඩුව සමත් වුවත් ඉන් ජනතාවට කිසිදු සෙතක් හිමි නොවූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

ආර්ථික අර්බුදය ජය ගැනීමට විසදුම් නොමැති අය වැය මගින් රට තවදුරටත් අර්බුදයකට පත් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ණය, බදු සහ විකුණුම් සහිත අයවැය පරාජය කිරීමට සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් කැප වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (7)

ආණ්ඩුව අයවැය දින්නත් ජනතාව පරාදයි

Sajith Thursday, 08 December 2022 08:27 PM

චව් චව් අපේ.

:       0       0

කුට්ටම් බෝල.... Thursday, 08 December 2022 09:28 PM

සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් අද කැපවෙලා ඉන්නේ හිරුණිකා කියවපු කුට්ටම් බෝල කොහෙද හැඟවිලා තියෙන්නේ කියලා හොයලා බලන්න විතරයි... අලියගේ කුට්ටම් බෝල කොහෙද තියෙන්නේ කියලා මේ ආර්ථික අර්බුදය මැද හිරුණිකා හොයනවලු රටට පෙන්වන්න...! හැබැයි නැගිටුන අලියාව ආයි වට්ටවන්න මොන ජගතෙකුටවත් බැහැ කියලා රටම දන්නවා ....

:       0       1

Chandra Thursday, 08 December 2022 09:48 PM

හැබැයි ජනතාව දිනන්න විකල්පය ඔය 225 ම නෙමෙයි . දුෂිත වෙච්ච සමාජය නැවත යහපත් පුරවැසියන් බවට පත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් විතරයි . කප්පන් දීල චන්ද දිනන්න යන එක මෝඩ වැඩක් . ඒ ක්‍රමය යල් පැන්න, ඒක තාමත් තේරෙන්නේ නැත්තේ , බල ලොබී කම නිසා . ජනතාවගේ දුක සහ මේ රට ගැන අනුකම්පාවක් නැහැ කියන හොදටම පැහැදිලියි .

:       0       1

ravin Thursday, 08 December 2022 09:59 PM

කොහොමත් ඔය 225ම උත්තරීතර කියන තැනට යවපු සියලුදෙනාම පරාදයි.

:       0       1

දාස Friday, 09 December 2022 12:21 PM

මෙන්න නියම මිනිහ . මේ වගේ එවුන් වෙන රටකනන් දේශපාලනයෙන් එලවල , මේක නැවත වරක් ඔය වාසි පැත්තකට හේත්තු වුනොත් පුදුම වෙන්න එපා. සජිත් දුරදක්නා දේශපාලකයෙක් නම් මේ වගේ දොරොහියො පක්ෂෙට ගාව ගන්නවද.

:       0       0

sam Friday, 09 December 2022 01:42 PM

මේ උන්නැහේ නම් ගිය පැත්ත පරාදයි.

:       0       1

මරිසිපාල Friday, 09 December 2022 04:58 PM

මැතිතුමා අපි පාසැල් යද්දී ප්‍රජාචාරය හෝ සමාජ අධ්‍යයනය විෂය ඉගන ගනිද්දී අපි උගත්තෙ රටේ සියලු දෙනාටම පාර්ලිමේන්තුවට යන්න බැරිනිසා ජනතාව තෝරාගත් පිරිසක් පාලනය කරනවා කියලා. ඉතින් 2019 දී ඡන්දදායකයන් ලක්ෂ හැටනවයක් ඉක්මවා මනාප දීලා පත්කල රජයක් තමයි තියෙන්නෙ. ඉතින් ආණ්ඩුව දිනුවා කියන්නෙ ජනතාව පරාජයට පත්වුනා නොවෙයි ජනතාවත් දිනුවා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 112 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 380 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 258 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4468 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 365 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 852 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site