IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ආණ්ඩුව කටින් බතල හිටවනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව පෝර දෙනවා කියා කටින් බතල හිටවනවා පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේ වී නිෂ්පාදනයෙන් හතරෙන් එකක් කෙරෙන්නේ නැගෙනහිර පළාතේ යැයිද අනෙක් ප්‍රදේශ වලට කලින් නැඟෙනහිර වී වැපිරීම කෙරෙන බැවින් වගා සඳහා පොහොර සහ අනෙකුත් යෙදෙවුම් වෙලාවට ලැබෙන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා කීය .

නැගෙහිර ගොවීන්ට පහසුකම් දුන්නොත් බිඳ වැටුණු කෘෂිකර්මාන්තය නැවත නගා සිටුවීමට හැකියාව ලැබෙන බවද විපක්ෂනායකවරයා කීය.

මේ වන විට වී මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන අතර ගොවීන් වී සඳහා ස්ථාවර මිලක් අපේක්ෂා කරන බවද විපක්ෂනායකවරයා කීය.

 



අදහස් (7)

ආණ්ඩුව කටින් බතල හිටවනවා

"නිධන්" බතල Tuesday, 18 October 2022 01:10 PM

"ආණ්ඩුව කටින් බතල හිටවනවා",,,, මම ඒවා "නිදන්" කරලා වෙලාවට "හාරනවා",,,!!

:       0       0

tokkaa Tuesday, 18 October 2022 01:33 PM

දිනපතාම ආන්දෝලනාත්මක බොරුවක් ..!

:       0       1

kamal Tuesday, 18 October 2022 01:34 PM

මේ කටින් හිටවපු බතල හැරෙන්න කවුද ආයුබෝවන්.

:       1       5

Denis Mariasingam Tuesday, 18 October 2022 01:56 PM

ඔබ තුමා අනුන්ගෙ වැරදි හොයනව. මොනවද මෙ දවස් ටිකෙ ඔබ්තුමා රටට කියල දෙයක් කලෙ. විවෙචනයට පමනක් සීමා උන විරුද්ධ පක්ෂයක් ඔය SJB එක. කියවනව විතරයි. වැඩ නැහැ.

:       1       9

fairoos Tuesday, 18 October 2022 04:39 PM

මේවා කොහෙද බයියන්ට තේරෙන්නේ

:       0       0

janahitha Tuesday, 18 October 2022 04:57 PM

ආණ්ඩුවේ කිසි දිනක සංවර්ධන වැඩට බහින්නේ නැහැ.

:       0       0

පේදුරැ Tuesday, 18 October 2022 05:58 PM

ඒකනෙ යකෝ ඇමතිකම් භාර අරන් වැඩ කරපල්ලකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 439 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1776 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1423 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1371 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 892 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 704 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25609 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site