IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


ආණ්ඩුව කොරෝනා මර්දනය පසෙක තබා ජනතාව මර්දනය කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව කොරෝනා  මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනය කිරීමට පනත් ගෙනවිත් තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"නිසි කලට නිසි තීන්දු නොගෙන මේ මර්දන නීති ගේන්නේ කුමටද?හදිසි නීතිය සම්මත කර ගත්තාට මියයන ජනතාවගෙන්  එක්කෙනෙකුට වත් ජීවිතය දිය හැකි ද?ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.

මොන ප්‍රශ්න ආවත් ජනාධිපති කාර්ය සාධක කාර්ය සාධක බලකායක් පිහිටුවනවා.මේ එකකින්වත් වැඩක් වුණා දැයි හදිසි නීතිය සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් එරාන් වික්‍රමරත්න මහතා ප්‍රශ්න කළේය.



අදහස් (7)

ආණ්ඩුව කොරෝනා මර්දනය පසෙක තබා ජනතාව මර්දනය කරනවා

කිරි පුතා Monday, 06 September 2021 02:18 PM

හැමතැනම හොරු, අවස්ථාවාදීන්. ඔවුන්ව මර්දනය කරන්නට තද නීති පැනවිය යුතුයි. නැත්නම් රටට ඉස්සරහට යන්න බෑ...

:       1       13

සමරේ Monday, 06 September 2021 02:37 PM

පත්කළ මන්ත්‍රී. ෆූට් නෝට් ද නැත්නම් ඇලෝසියස් සහ සමාගමෙන් මිලියන එකක් ගත්ත කෙනෙක්ද. මොකද ඡන්දය ඉල්ලන්න මිනිසුන් ඉස්සරහට එන්න බැරිවුනේ?

:       4       13

Raveendra Monday, 06 September 2021 02:44 PM

අනේ බලන්නකෝ මේ දේශපාලුවා කියන්නේ ඇත්තම ඇත්තනේ. ඉතින් අපි මෙසේ මෙම දේශපාලුවන්ට කියන්නේ හෙට දින ඡන්දය ඉල්ලන්නකෝ "අපගේ බූරු මොලේ" පාවිච්චි කර අපි "සියල්ලන්ටම එකෙකුට නෑර (225 ම) " දියවනාව පට්ටියේ පිනට පුන්නක්කු, තණකොළ ගිලීමට ඉඩ ලබා දෙන්නෙමු.

:       2       7

ඇතුගල මිලානෝ Monday, 06 September 2021 03:31 PM

කොරෝනා තුළින් දේශපාලනය කරන අයට පමණක් මේවා ප්‍රශ්න වේ. ජනතාවට එසේ නොවේ...

:       0       8

fairoos Monday, 06 September 2021 03:35 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       10       1

chandanaMonday, 06 September 2021 04:32 PM

නවසීලන්තය ත්‍රස්තවාදයට එරෙහිව නීති දැඩි කරන්න යනවා. කොරෝනා අස්සේ වෙච්ච සිද්ධියටත් අපේ රටේ නම ගෑවිලාලු. අපි නීති පනවනකොට අමාරු ඇයි..? නීති නැතුව සමාජ විරෝධීන්ව පාලනය කරන්න අමාරු බව දන්නේ නැතිද?

:       2       8

Chandima Monday, 06 September 2021 05:44 PM

හොදයි කොරෝනා වලට සහ කොරෝනා නිසා ඇතිවුමේ ආර්තික අවපාතයට ගොඩ වීමක් නැතුව වෙන්නැති

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 708 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1734 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 815 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 714 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1045 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 498 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site