(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුව මේ වන විට පිළුණු වී ඇතැයි කී කිරිඇල්ල මහතා ජනතාව මැතිවරණයක් ඉල්ලන බව ද රටේ කඩිනම් අවශ්‍යතාවය මැතිවරණයක් යැයි සඳහන් කළේය.
මැතිවරණ නීති රීති වෙනස් කරන්න ගොස් ප්රශ්නය ව්‍යාකූල කර සංකීර්ණ කර ප්‍රශ්න ඇති කරන්න එපා යැයි කී කිරිඇල්ල මහතා මැතිවරණයක් පවත්වා ජන මතය අනුව එම නීති වෙනස් කරමු යැයි යෝජනා කළේය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආණ්ඩුව කල් ඉකුත් වූ බඩුවක්
Modaya Wednesday, 18 October 2023 01:24 PM
ඔබත් කල්ඉකුත් වූ කෙනෙක්...
Aruna Wednesday, 18 October 2023 01:54 PM
සුජිත් හේවාජුලිගේ කල්ඉකුත් වූ කෙනෙක් . සජිත්ට කඩේ යනව ඉවරයක් නෑ.
Amal Wednesday, 18 October 2023 02:08 PM
226 ම කල් ඉකුත්වී සහ පිළුණුවී ඇත. මැතිවරණයක් පවත්වා 226 ම වෙනස් කරමු...
මැක්ස් Wednesday, 18 October 2023 02:12 PM
හැබෑට? එකටත් එක්ක විපක්ෂය නේද මන්ත්‍රීතුමා? අපට නම් පෙනෙන්නේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න බැරි වුණාට ඕන ගොනෙකුට විපක්ෂයට වෙලා කියවන්න පුළුවන් කියලා...
ගමේ එකාලා Wednesday, 18 October 2023 03:22 PM
වැඩ් හරියක් ඉන්නේ එහෙම බඩු තමා.වයසට ගියත් බල තණ්හාවෙන් පෙළෙන , එළොවට,මෙළොවට දෙකටම වැඩක් නැති බඩගෝස්තරවාදි දේශපාලුවෝ...?