(නිමල කොඩිතුවක්කු)
වර්තමාන ආණ්ඩුව ජන වරමක් නොමැති ආණ්ඩුවක් බැවින් ආන්ඩුවේ ගිවිසුම් කිසිවක් පිළි නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වරමක් නොමැති ආණ්ඩුවට එක එක සංවිධාන සමඟ ගිවිසුම් ගසා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවේ ගිවිසුම්වලට ගරු කිරීමට බැදී නොසිටියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනතාවගේ පැත්තේ සිටගෙන ගණුදෙනු කරන බවත් මිනුවන්ගොඩ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටියත් එය සඟවා ජනතාව පීඩාවට පත්වන ආකාරයට වත්මන් ආණ්ඩුව බදු පිට බදු පනවන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ ගිවිසුම් පිළිගන්න බැහැ
ඩිංගි මාමා Monday, 06 February 2023 05:28 PM
පුතානෝගේ මොලයේ අමාරුව තදවෙලා.අපි නොදන්නා සජිත්.හොරසල්ලි ටිකක් ගන්න බැරිද ?
dhamneth Monday, 06 February 2023 06:34 PM
කාටද දැන් ජනවරමක් තියෙන්නේ..? කෙනෙකුට ජනාධිපති වුණාට වැඩකරගෙන යන්න අවශ්‍ය පාර්ලිමේන්තුවේ බලයයි. අපේ දේශපාලකයින් ජනතාව රවට්ටන්න කියන අවස්ථාවාදී කතා නිසා ජනතාවත් නූගතුන් වෙනවා.
dhamneth Monday, 06 February 2023 06:54 PM
අපිත් ආසයි ජනමතය තියෙන්නේ කාටද කියලා දැනගන්න. නමුත් මේ බංකොළොත් රටේ අවුරුදු 2න් 2ට මැතිවරණ මුදල් තියෙනවද?