(නිමල කොඩිතුවක්කු)
මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොලොත් බාවයක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මිනිස්සුන්ට අවශ්‍ය ජීවත්වීමේ මංතීරුව මිස ඇවිදින මංතීරු නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව, ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව, ජීවත්වීමේ මාර්ග අහිමි වෙච්ච මිනිස්සුන්ට ජීවත්වීමේ මන්තීරුව සකස් කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනේ 28 වන අදියරට පොතුවිල් මූලික රෝහලේදී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ආණ්ඩුව මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවා ‘
Raveendra Monday, 27 September 2021 11:21 AM
අපිත් ( අපිත් කිව්වේ මම පුතානෝ , දියව් දියව් "කුමරුන්" ප්‍රමුක අපේ රැල හොදේ ) යන එන මං නැතිව මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න පටන්ගත්තේ අද ඊයේ නොවේ. මේ කොවිඩ් රෝගය බෝවෙන බව දැන දැනත් අපි පසුගිය දවස්වල උද්ගෝෂණ, වැඩවර්ජන කරේ මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ල කිරීමට නොවේ මිනිසුන්ගේ ජිවිත එක්ක බුරුවා ගැසීමට මම උගත් පුතානෝ සතුටින් දන්වමි. එබැවින් විපක්ෂ පට්ටියේ පුතානෝ වන මා ප්රමුඛ ඒ ගොන් රැල නැවතත් මාගේ ඒ දුගී දුප්පත් ජනතාව උද්ගෝෂණ කිරීම සදහා ලගදීම පාරට ගෙන එන්නෙමි.
Raveendra Monday, 27 September 2021 11:42 AM
ආණ්ඩුව මිනිස් ජිවිත සහ සෙල්ලමේලු ....... විපක්ෂය ඒ සෙල්ලම කෙරුවේ අද නොවේනේ....... ඒ බව තහවුරුයි කොවිඩ් පැතිරීමේ වේගයට....... දැන් මම ගොනා අඩනවා මහජන ජිවිත වෙනුවෙන්ම......
fairoosMonday, 27 September 2021 12:38 PM
හැම එකටම පක්ෂය බදාගෙන ඉන්න නුඹවගේ වහල්ලු ඉන්නකම් රට හදන්න බැහැ. කියන දේ හරිද වැරැදිද කියලා තේරුම් ගන්න පුළුවන් දවසට ඔයාගේ අදහස් ලියන්න.
RaveendraMonday, 27 September 2021 01:16 PM
අප කිසිදා කිසිඳු පක්ෂයක් බදාගෙන නොමැති බවත් "අපේ පක්ෂය ලංකාමාතාව පමණක්" බව සඳහන් කරන්නෙමු. කිසියම් හෝ දවසක අප රටේ මිනිසුන් මේ එකඳු කාලකන්නි පක්ෂයකට ගැති නොවී තීරණ ගන්නේද, එදාට අප රටේ හැරවුම් ලක්ෂය වෙනු නියතයි. අප පුතාණෝගේ ගොන් තීරණ විවේචනය කරනවිට ඔබට අපගේ අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනුමට නොහැකි බව අප හොඳින් නිරීක්ෂණය කර ඇත. මක්නිසාදයත් ඔබ පුතාණෝගේ පක්ෂයේ ගොට්ටෙක් බැවිනි.
RaveendraMonday, 27 September 2021 03:29 PM
ධර්මය සමග සෙල්ලම් කරන මේ සැමට........ කර්මය සමග බැහැ නොව සෙල්ලම් කෙරුම..... ඒ බව නොතේරුණු "අපේ මේ ගොන්" හැත්ත........ කරන තරමක් කරන්නේ බල පොරයන් නොවේද..........
K PereraMonday, 27 September 2021 05:09 PM
මේ රවීන්ද්‍ර මහතාගේ මොලය පරීක්ෂා කල යුතුවම තිබෙනවා .හැම අදහසකටම 225 පට්ටියක් කියලා කියවනවා .එතකොට මැතිවරණයකදී ජනතාව මොකටද ?මොන පක්ෂයටද චන්දය දෙන්න යන්නේ ?ඔබත් සුදුසු පට්ටියකටම තමා
kamalMonday, 27 September 2021 04:31 PM
ජනපති වී සිටියානම් රටට හොඳ කලක් යනවා
Senarath Monday, 27 September 2021 12:04 PM
ඔයාලා මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරපු හැටි අමතකද? පාස්කු ප්‍රහාරය වෙන බව දැන දැනම ඒකට ඉඩදුන්නේ කවුද? කෝ ඔයාගේ දුක එදා තිබුණද?
dumindaMonday, 27 September 2021 01:51 PM
එතකොට ඒකේ පිහිටෙන් බලයට ආපු කට්ටිය කරන දේවල් හරිද? මේක පිටිපස්සේ හිටපු මොලකාරයින් එළිකරගන්න බැරිව... කාටවත් දොස් කියලා වැඩක් නැ...
SUNIL MILANO Monday, 27 September 2021 01:59 PM
පුතාණෝ බබා හුකුම් වෙන්න හදනවා. මැරිලා ඉපදිලා වගේ තමයි පුතාණෝ ඇතුළු හෙංචයියෝ හිතන්නේ...
Bandara Monday, 27 September 2021 02:34 PM
ෆයිරෝස්ගේ වහල් මන්ත්‍රය ජප කරනවෝ...