(අජන්ත කුමාර අගලකඩ)
ජනතාව ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු ලබා දීමට කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ(04) රාත්‍රී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ද තමා විරුද්ධව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරයා විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමටද තමා එකඟ නැති බව සඳහන් කර ඇත.
මේ අතර ,තමා ඉදිරියේ දී දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නා බවද හෙතෙම එහිදී සඳහන් කර ඇත.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ආණ්ඩුව යන්නේ කොහෙද මල්ලේ පොල් තියරියේ‘‘
Perera Tuesday, 05 July 2022 09:02 AM
තව පොඩ්ඩෙන් මිනිස්සුන්ගේ හොඳ සැලකිල්ලක් ලැබෙනවා..
sachith Tuesday, 05 July 2022 09:40 AM
කියන කෙනා දැක්කම ඊට වැඩිය හිනා.
de silva Tuesday, 05 July 2022 11:00 AM
ඔය ඔක්කොම තිබිලත් ගොබ්බසේනට කරගන්න බැරිනම් මොකද කරන්නේ..?
fairoos Tuesday, 05 July 2022 12:13 PM
කොලඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා පත්කරපු කට්ටියට දැන්නම් සැප ඇතිනේ...? ඉක්මන් කරලා තීරණයක් ගත්තොත් හොඳයි. නැතිනම් ජනතාව තීරණයක් ගනීවි.