IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආණ්ඩුව රට ගොඩ ගන්න හදනවිට වෘත්තීය සමිති ආපස්සට අදිනවා

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තිය සමිති අරගල කර රට ආපස්සට ඇදීමේ උත්සාහයක නිරත වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .

වෘත්තිය සමිතිවලට අවශ්‍යව ඇත්තේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට බව ද වෘත්තිය සමිතිවල පදනම් විරහිත වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් විය හැකි බවද අමාත්‍යවරයා කීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කීවෙි ගම්පහ, සීදුව, නැගෙනහිර මූකලන්ගමුමෙි නව බහුකාර්‍ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

 



අදහස් (9)

ආණ්ඩුව රට ගොඩ ගන්න හදනවිට වෘත්තීය සමිති ආපස්සට අදිනවා

Rata Perata Sunday, 19 March 2023 01:13 PM

මේ කප්පම් කාරයින්ගෙන් කොමිස් අරගෙන ලියන කෙනෙක් වගේ... මොකද සතියට දෙපාරක් වත් මෙයාගේ කතාවක් දානවා.

:       0       0

ගම්සබා Sunday, 19 March 2023 01:13 PM

මෙතන තවත් හදන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ! අනිත් හොරු ටිකත් අරගෙන තොලොන්චි වෙලා පලයව් ! ! !

:       1       12

Prase Sunday, 19 March 2023 01:32 PM

අයියෝ රජය මොකටද වෘත්තීය සමිති වලට බයේ දඟලන්නේ. පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා අහෝසි කරලා දැම්ම නම් ඉවරයි. එහෙම බැරිනම් ජනතාවට තීරණය දෙන්න ඡන්දයක් තිබ්බ නම් ඉවරයි වෘත්තීය සමිති ඕනිද එපාද කියලා. බණ්ඩාරණායක කියන පුද්ගලයා තමයි ඔය වෘත්තීය සමිති නීතිය සම්මත කරලා රට කෑවේ.

:       9       6

Sunil Sunday, 19 March 2023 02:12 PM

මොනවද මේ කතා? ඉතාම හොඳින් තිබුණ රටක් මෙවන් මූසල තත්ත්වයට ඇද දැමුවේ කවුද?

:       3       10

fairoos Sunday, 19 March 2023 03:12 PM

මේ ආණ්ඩුව තමයි රට මේ තත්ත්වෙට පත්කරේ. උඹලට නම් හොඳක් සිද්ද වෙන්නෙ නෑ.

:       4       10

විපරමා Sunday, 19 March 2023 03:59 PM

දූෂිත පවුල් පාලනේ අය, වටේ ඉඳන් හොරාකාපු දූෂිත දේශපාලුවන් රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා. ගොඩගන්න රටක් ඉතුරුවෙලා තියෙනවාද? කප්පම්කාරයින් කියන දේවල් කවුද විශ්වාස කරන්නේ...?

:       5       15

ගමේ එකාලා Monday, 20 March 2023 03:40 AM

පවුල් පිටින් දේසපාලනෙන් හොරා කාලා බඩවඩා ගත්තු තමුන් වගේ දූෂිතයෝ රටම හොරාකාලා විනාශ කෙරුවා .උන් ඔක්කොම සදහටම සෙත්තපෝච්චි වෙලා ගිය දවසකට රටම ගොඩ .

:       0       0

මගී Monday, 20 March 2023 08:09 AM

ගොඩනැගිලි ජනතා අයිතියට පත් කරන්න දේශපාලන කබ්බෝ ඕනෙමද? ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වියදම ඒ කබ්බාගෙ ගානෙද?

:       0       0

Perera Monday, 20 March 2023 09:52 AM

එහෙනම් හොටු පෙර පෙර අන්ඩන්නෙ නැතුව වෘතීය සමිති සියල්ල තහනම් කරල දාන්නකො.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 1 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 407 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 379 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 441 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 247 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site