IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ආණ්ඩුවට ලැබී තියෙන්නේ වරමක් නොව දඬුවමක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ රටේ ජන ජීවිතය අඩාල කරන්නට ගරිල්ලා ත්‍රස්තවාදීන් කටයුතු කළා. මේ බටලන්ද නිර්මාණය වන්නේ ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදය නිසා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට අප චෝදනා කරනවා. 

ජවිපෙ පව් හෝද ගන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය ඉවර කරන්න සහය දුන්නා කියලා. ඔවුන් බොරු දේශප්‍රේමය කාවද්දලා ජනතාව රවටා මිනීමරුවන් බවට පත් කළා.ජන ජීවිතය එහෙම් පිටින්ම විනාශ කළා.එදා රාජ්‍ය දේපළවලට කොතරම් ගිනි තැබුවාද? එදා යූඑන්පී කාරයන් වෙච්ච වරදට ඝාතනය කලා.මේවා කළ අය බටලන්දට ගෙනිහින් කෝපි කෝප්පයක් දීල ඇහුවම කියාවිද?

ආණ්ඩුවට මේ දීල තියෙන්නේ වරමක් නෙමෙයි දඬුවමක්.



අදහස් (6)

ආණ්ඩුවට ලැබී තියෙන්නේ වරමක් නොව දඬුවමක්

ගමේ එකාලා Thursday, 10 April 2025 02:56 PM

ආණ්ඩුවට ජනවරමක් ලැබුනේ නිසා තමා හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ යට ගහපු, ඝාතන අතුරුදන් මිනිමැරුම්,පාතාලේ ඇතුළු සියලුම අපරාධ. හෙළිදරව් කරන්ඩ පුලුවන්කම ලැබුණේ .

:       58       25

dds Thursday, 10 April 2025 02:57 PM

මේ හැමෝම තමන්ගෙ නායකයෝ 1983 කරපු මහා පව අමතක කරල තමයි කතාකරන්නේ. 83 කලින් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයෝ ඉතාම සුළු පිරිසක් හිටියේ. කලු ජූලියෙන් පස්සෙ ඒ සාමාජිකයො සිය දහස් ගණනින් වැඩි වුණා. ජේ ආර්.ගේ මෝඩ විදේශ ප්‍රතිපත්ති නිසා ඉන්දියාව කොටින්ට, අනික් කණ්ඩායම්වලට ආධාර කෙරුවා. කලු ජූලියේ ලෝක ලැජ්ජාව වහගන්න කිසිම සම්බන්ධයක් නැති වාමාංශික පක්ෂ තහනම් කෙරුවා. තමන්ගේ දේශපාලන නිදහස, අයිතිය වෙනුවෙන් තරුණ කණ්ඩායම් ආයුධ අතට අරගෙන ත්‍රස්තවාදී වැඩ කෙරුව. ආරම්භය 1983. මේක තව කී පාරක් ලියන්න වෙයිද දන්නෑ.

:       47       29

පිටරටවැසියා Thursday, 10 April 2025 03:14 PM

මේ මහත්තයා කියන්නේ සහතික ඇත්ත. ඒක හින්දා, දශක හතක් තිස්සේ ජනතාවගේ රීරිමාංශ උරාබීපු හොර තක්කඩින්වත් CID එකට ගෙනිහින් කෝපි කෝප්පයක් දීලා ඇහුවාම හොරකපුවා කියයිද? හොඳම වැඩේ, අපි බටලන්ද නැවත විවෘත කරලා, රට බංකලොත් කරපු හොර තක්කඩින් ටික ඒ වධකාගාරයට දාමු.

:       25       28

ajitha Thursday, 10 April 2025 03:41 PM

මෙයා ඔය කාලේ ඉපදිලාවත් හිටියද දන්නේ නෑ. එජාප කාරයෙක් නෙවෙයි, සරසවි ශිෂ්‍යෙයක් වීමයි ඒ කාලේ මරණයට සුදුසුකම...

:       25       14

චතුරි Thursday, 10 April 2025 04:09 PM

උබලා තමයි වරම් ගන්න දේවාල ගානේ ගියෙ. යනා අක්කා ඉන්නෙ. ගෙවල් ලගද. තමුන්ගෙ. ගොබ්බ්‍යින්ට මොලේ කලදක්. නැහැ. මිනොමරන්න හොරාකන්න. විතරයි දන්නෙ. රට දැන් හරි හොදයි මුන්ට ඇස් දේකට පේන ෆ්හකින ඒවා දිරවන්නෙ නැහැ. උබලට. සුමනදාසයි. යානා. අක්කයි. එක හොරෙක් අල්ලා දුන්නාද දැන් හොරු පෝලිමට හිරේ යන්නෙ. නායකයා. බුද්දිමත් නිසා. වැඩිය කියවන්න. එපා ලගදීම ඇතුලට යන්න වෙයි. මුන බැලුවම ලාමක ටින් ටින්. වගෙ. හොරා කන්නත් නැහැ. මන්ත්‍රි වැටුපත්. නැහැ. එහෙම වුනේ උබලා දෙවියො රැවට්ටුවා.

:       24       13

සිල්වා Thursday, 10 April 2025 04:23 PM

හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා එදා කිරුළපන දී කීවේ ඇත්ත කවදා හෝ හෙළිවන බවයි. දැන් සියලුදෙනාගේ හපන්කම් හෙළිවන කාලයයි. රටට ඇත්ත සුබ අනාගතය උදාවනවා නියතයි.

:       9       15

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 1 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 305 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 478 0

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


ටි 56 උණ්ඩ-ආයුධ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 18 241 0

විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි


දළදා වඳින්න යන බැතිමතුන්ට විශේෂ දුම්රිය 13 ක්
2025 අප්‍රේල් මස 18 205 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


ගලබඩඇල්ලේ නාන්නගිය තරුණයා අතුරුදන්
2025 අප්‍රේල් මස 18 428 0

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 200 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 378 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1121 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site