IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


ආණ්ඩුවේ ආයතන රටට බරක් කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳව රජයේ නව මුද්‍රණාලාධිපති කේ.ජී.ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ඇතුළු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියළුම මාණ්ඩලික නිලධාරීන් සහ අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

අමාත්‍යවරයා  රජයේ මුද්‍රණාලයට අයත් සියළුම අංශ වෙත පෞද්ගලිකවම  ගොස් කරුණූ සොයා බැලු අතර, එහි දී නවක මෙන්ම දශක තුනකටත් වඩා වැඩි සේවා කාලයක් රජයේ මුද්‍රණාලයේම සේවය කර ඇති පලපුරුදු සේවකයන් මුණගැසී මුද්‍රණාලයේ ප්‍රගතිය වැඩිදියුණු කළයුතු අංශ පිළිබඳවත්, එමෙන්ම දුර්වලතා සහ අඩුපාඩු පිළිබඳවත්, කරුණූ සොයා බැලුවේය.



අදහස් (1)

ආණ්ඩුවේ ආයතන රටට බරක් කරන්නේ නෑ

Duplicate ralahami Monday, 20 January 2025 06:17 PM

ආන්ඩුවේ ආයතන නෙමෙයි, ඔයාලා නම් රටට ලොකු පිලිලයක් වෙයි වගේ ගොයියෝ...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බහලුම් තදබදයට ස්ථිර විසදුමක් දෙනවා
2025 ජනවාරි මස 20 47 0

කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ග


මහනුවර දුම්රිය එඩේරමුල්ලේද ගිනිගනී
2025 ජනවාරි මස 20 459 0

බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙ


ක්ලීන් ශ්‍රී ලංකා විවාදය හෙට අනිද්දා
2025 ජනවාරි මස 20 54 0

ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට (21)සහ අනිද්දා (22) පැවැත්වේ.


එජාප සජබ එකතුවට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය
2025 ජනවාරි මස 20 270 1

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20)ඒකමතික තීරණයකට පැමිණියේය.


වරායේ වැඩ ගැන බිමල් කනස්සල්ලෙන්
2025 ජනවාරි මස 20 653 2

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.


පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කරයි
2025 ජනවාරි මස 20 586 2

ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල ව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 395 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 610 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site