( තිළිණි ද සිල්වා )
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර අයදුම් කිරීමේදී මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වූ සේවාදායකයින්ට ඉකුත් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පහසුකම් සලසා ඇතැයි ද ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කියා සිටී.
පසුගිය අගෝස්තු 15 වනදා සිට බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීම සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වියයුතු අතර ඒ සඳහා www.imexport.gov.lk වෙබ් අඩවියට හෝ https://eservices.imexport.gov.lk/login පිවිස මාර්ගගත ලියාපදිංචිය සිදුකළ හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත් අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට