IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ආනයනික භාණ්ඩ මිල ඉහළ යන ලකුණු

(යොහාන් භාසුර)

ඉන්ධන මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියලුම ආනයනික භාණ්ඩ මිල වැඩි වන්නේ යැයි සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය ලබන ජූලි මස 1 වැනිදා සිට බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් වැඩි කිරීමත් සමඟ ආනයනකරුවන්ගේ වියදම ඉහළ යන බවත් එම අතිරේක වියදමෙන් කොටසක් හෝ පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන බවත් සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම තත්වය හමුවේ ආනයනික අත්‍යවශ්‍ය ආහාර වන පරිප්පු, කිරිපිටි, පොල්තෙල්, සීනි ආදි ද්‍රව්‍යවල ද මිල තව දුරටත් ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ තබේ.

බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අපනයනකරුවන්ගේ පිරිවැය ද ඉහළ යෑමෙන් අපනයන කර්මාන්තකරුවන්ට බලපෑමක් සිදුවේ.  

 



අදහස් (3)

ආනයනික භාණ්ඩ මිල ඉහළ යන ලකුණු

Sri Lanka Wednesday, 16 June 2021 01:09 PM

කොරෝනා රෙද්ද අස්සේ දාගෙන රට කෑවා. මේවාට වගකියන්න ඕනෑ රට වහන්න කියපු හැතිකරයට..

:       38       181

lakithWednesday, 16 June 2021 01:57 PM

මේවට වග කියන්නේ කවුද? දුර්වල නායකත්වය

:       82       43

Nimal Wednesday, 16 June 2021 03:57 PM

ශ්‍රී ලංකා වෙත, සමහර විට රට වැහුවේ නැතිනම් ඔබ ඔහොම උපදෙස් දෙන්න ඉන්න එකකුත් නැහැ. ඒක මතක තියාගන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 1 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 57 0


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 24 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1566 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1001 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site