(යොහාන් භාසුර)
සතොස වෙළෙඳසල්වල පවතින දැඩි තදබදය පිළිබඳව අවධානය යොමු කර ආනයනික සහල් තොග අළෙවි සඳහා සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඉන්දීය සහ පාකිස්තානු සහල් තොග ඉදිරි දින කීපයේදී සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට නියමිත බවත් එහිදී නාඩු සහල් කිලෝවක් රුපියල් 145 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 175 කට අළෙවි කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යංශය වැඩි දුරටත් කීය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආනයනික සහල් සුපිරි වෙළෙඳසල්වලටත්
රටවැසියා Monday, 02 May 2022 02:12 PM
කම්මැලි ගොවියා උදැල්ලත් වෙන්දේසි කරයිද..? එහෙමනම් ඉන්දියන් ශ්‍රමිකයින්ට ලංකාවට එන්න කියන්න ගොවිතැන් බත් කරන්නට...!
මුදියන්සේ.... Monday, 02 May 2022 04:19 PM
සහල් මිල රුපියල් සීය ඉක්මවා යාමට ඉඩ නොදෙන බව බන්දුල මහත්තයා එදා කිව්වත්, ඩඩ්ලිට ඕනෑ විදියට නැග්ගවීම හරියට කළා. සහල් ආනයනය කොට හෝ පාලන මිලක් නියම කොට සාමාන්‍ය සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ලබාදෙමින් ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කළ යුතුයි...
chandima Monday, 02 May 2022 05:25 PM
හාල්, පොල් ගමේ මිනිස්සුන්ට විකුණලා.. පවුල නඩත්තු කරන ගමේ සිල්ලර කඩ කාරයින්ට ඒ හාල් නැතිව වගේ..