(යොහාන් භාසුර)
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25 කින් ද, පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් ද, අඩු කරන බව හර්ෂණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
.
පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අැතැයි පූනෑව පොලිසිය කියයි.
ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී
පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආපනශාලා ආහාර මිල අඩු කරයි
යෝගා Tuesday, 16 July 2024 12:39 PM
ගෑස්, විදුලිය, අමුද්‍රව්‍ය කොච්චර අඩු වුණත් පෙරේත කඩකාරයෝ කෑම මිල නම් අඩුකරන්නේ නෑ. පුදුම සූරාකෑමක් කරන්නේ
de silva Tuesday, 16 July 2024 12:43 PM
කරුණාකර ආපනශාලා වල පැහැදිලි මිල දර්ශනයක් පාරිභෝගිකයාට ප්‍රදර්ශනය කරන්න , පාරිභෝගිකයාට ඔහු ලබාගත් අහර වලට අදාල පැහැදිලි බිල්පතක් ලබා දීමේ නිතිය රජය විසින් තහවුරු කරන්න . මුදලාලිලා කොළ කැබලිවල ලියලා හිතු හිතු මිල ගණන ලියලා අයකරගනිමින් පාරිභෝගිකයෝ ගසාකනවා
ජයනාත් Tuesday, 16 July 2024 01:15 PM
ගෑස් මිල අඩු කරද්දී මෙහෙම කිව්වා . ඒත් අඩු කරපු තැනක් නම් නැහැ . මේවට කොහෙද ස්ථාවර මිලක් තියෙන්නේ .
udara Tuesday, 16 July 2024 01:51 PM
යෝගට් එහෙම අඩු වෙන් නැද්ද වැඩි වෙනකොට වැඩි වුණේ
Siril Tuesday, 16 July 2024 01:52 PM
ඡන්දේ දවස රෑ වෙන තුරු මේවායින් ලාභ ගන්නේ කඩකාරයෝ තමයි ඉතින්
Chinthaka Tuesday, 16 July 2024 02:22 PM
මොන බොරුද , මිල වැඩි වෙනකොට වැඩි කරනවා , කවදාවත් ඒ වැඩි වුණු මිල , ඔය කඩ වල අඩු කරලා තියෙනවද?
Zara Tuesday, 16 July 2024 02:44 PM
ඡන්දේ ෂුවර් එකටම එනවා වගේ ඔක්කෝම ලාභ වෙනවා ඡන්දේ ගන්නකල් අවුරුදු 76 අපි මේක දැක්කා
Rupika Tuesday, 16 July 2024 04:29 PM
Zara ට දැන් වයස අවුරුදු අනූවක් ඉක්මවා ඇති කියලා හිතෙනවා.. එහෙම නැත්නම් ඔහොම දේවල් කියන්න බැහැ. මොළේ කුණුවෙලා නිසා දැන් කාලයේ පාලනයෙන් බැහැරව සිටින අය කරන විනාශ පේන්නේ නැහැ කල්පනා ශක්තිය අන්තිමට ගිහිල්ලා නිසා දැන්වත් යන තැනකට යන්න ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැපිරීම නවතා සිතේ සැනසීමෙන් ඉන්න බලන්න...
de silva Tuesday, 16 July 2024 05:35 PM
මිල අඩු නොකලත් කමක් නැහැ පිරිසිදුවට , ප්‍රමිතියට ආහාර වේළක් දෙනවානම්
srinath Tuesday, 16 July 2024 06:27 PM
ඔය ආපන ශාලා හිමියන්ගේ කඩේ තියෙන්නේ කොහේද?