(ආරියරත්න රණබාහු)
ලබන 2025 සහ 2026 වසර වල පැවැත්වීමට නියමිත ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ
එය එම සමුළු මාලාවේ 18 සහ 19 වැනි ජාත්‍යන්තර සමුළුවන අතර එහි 17 වන සමුළුව පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැත්විණි .
ඒ සඳහා රටවල් 184 නියෝජිතයින් සහභාගිව් ඇති අතර ශ්‍රීලංකාව නියෝජනය කරමින් ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරිස් නියෝජ්‍ය තානාපති සුභීස්වර ගුණරත්න යන මහත්වරු ඊට ඇතුළත් වූහ.
එම සමුළුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ අලහප්පෙරූ මහතා කියා සිටියේ ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු සඳහා සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයක් ලෙස අප රට හිමිවූ විශිෂ්ට ගෞරවයක් බවය.
ආබාධයන්ට ලක්වූ ප්‍රජාවගේ හඬට ලෝක මට්ටමේ අවධානයක් ගෙන දෙන හා ආබාධිත ප්‍රජාවට සමානාත්මතාවය ඇති කිරීම හා ඔවුන්ව බලගැන්වීමේ අරමුණෙන් පැවති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආබාධ සහිත සහෝදර ජනතාවගේ නිහඬ හඬ බිලියන 8ක් වූ මානව වර්ගයා වෙත සන්නිවේදනය කිරීමට තමන්ට හැකි වීම තමා ලැබූ භාග්‍යයක් බවද ඒ මහතා කිය.
ඒ සඳහා විවිධ සහයෝගය ලබා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ අමාත්‍ය අලි සබි යන මහත්වරු ඇතුළු සියලු දෙනාටම ස්තූතිය පළ කරන බව ද අලහප්පෙරුම මහතා කීය .
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආබාධ සහිත ප්‍රජාවගේ අයීතින් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ලංකාවට
abeygunasekarasampath95 Tuesday, 18 June 2024 09:26 PM
දැන් නම් නියම රස්සාවල් ලැබිලා තියෙනයවා