(එස්. ඩි .කොඩිකාර )
ආබාධිතාවය පිළිබදව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැවොම එක්වන ලෙස ඉල්ලා පැවැත්වූ නිහඩ උද්දේශනයක් කොටපොළ ,පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට අද (03) පැවැත්විණි.
මෙහිදී ආබාධ සහිත පුද්ගලයන් ඔවුන්ගේ අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් රෝද පුටුවල, පුටුවල සහ කිහිළි කරුවල සහය ඇතිව ඔවුන්ගේ අයිතීන් ලියූ විවිධ පාඨ පෝස්ටර් අතැතිව උද්දේශනයේ යෙදී සිටියහ.
ඔවුන්ගේ සහය වෙනුවෙන් ආබාධ සහිත පුද්ගලයනගේ පවුල් වල සමාජිකයන්ද එක්ව සිටියහ .
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත් රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ආබාධිත පුද්ගලයින්ගෙ අයීතින් වෙනුවෙන් පාරට