(ශාන්ත රත්නායක)
ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාධිත රණවිරු සංගමය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද(22) කොළඹ ගාලු මුවදොර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විණි.
යුද වාතාවරණයක් පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීමට කළ කටයුතු හේතුවෙන් තුවාල ලබා ආබාධිත වූ රණවිරුවන් සඳහා, වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස (මාසික ස්ථාවර දීමනාව) ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු විරෝධයේ යෙදුණහ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලති
Nuwan Monday, 22 February 2021 09:45 AM
ආරක්ෂක ලේකම් ඔය ප්‍රශ්න එක දවසෙන් සර්ට කියන්න විසඳනවා කිව්වනේ... හැබැයි ඡන්දෙට ඉස්සෙල්ලා.
DeMonday, 22 February 2021 06:15 PM
දන්නේ නැති නිසා අහන්නේ, කවුද මේ සර් කියන්නේ?
දිමුත් Monday, 22 February 2021 10:15 AM
ඇයි මේ ගොල්ලන්ට ඡන්දෙ කාලේ දෙන්නම් කිව්වා නේද?
fairoos Monday, 22 February 2021 12:34 PM
තාමත් මේ අහිංසකයින්ට සාධාරණයක් වෙලා නැහැ.