හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ‘හේමාස් අවුට්රීච් පදනම’ මේ මස 3 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ගීතයක් එළිදැක්වීය.
ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ් මෙම ගීතය ගායනා කරති.
රාගම පිහිටි, ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය තුළ විශේෂ කලාපයක් ද එදින විවෘත කළේය.
ජූඩ් ප්‍රනාන්දු - හේමාස් අවුට්රීච් පදනමේ භාරකරු සහ හේමාස් ෆාමසුටිකල්ස්හි කළමණාකාර අධ්‍යක්ෂක, ශිරෝමි මාසකෝරාල - හේමාස් අවුට්රීච් පදනමේ සහ ආයති භාරයේ විධායක අධ්‍යක්ෂක, මහාචාර්ය නිලන්ති ද සිල්වා - කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ ආයති භාරයේ සභාපති, කස්තුරි චෙල්ලරාජා විල්සන් - හේමාස් හෝල්ඩින්ස් පී.එල්.සී.හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී, මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති - කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති, රොෂාන් මහානාම - හේමාස් අවුට්රීච් පදනමේ සන්නාම තානාපති සහ ආයති භාරයේ භාරකරු සහ වෛද්‍ය එල්. රණවීර - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක යන මහත්ම බමහත්මීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආබාධිත වූවන්ට හේමාස් වෙතින් ගීතයක්