(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආබාධිත සංචාරකයන් ලක්ෂ 10ක් වත් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන 50 ක් වත් ආබාධිතයන්ට පිවිසිය හැකි පරිදි සකස් කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකාව පුරා ප්‍රධාන සිද්ධස්ථාන වලට ආබාධිත පිවිසුම් ඉදි කොට ලෝකයට ප්‍රචාරයක් ගෙන යා යුතුව තිබෙන බවද සඳහන් කළේය.
සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන ආබාධිත ප්රඥප්තියක් ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්
මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආබාධිත සංචාරකයන් රටට ගෙන්වන්න පාරක්
Channa Monday, 04 December 2023 01:02 PM
පාර්ලිමේන්තුවේ ඉන්න ආබාධිතයෝ 225 අපිට පිටරට යවන්න බැරිද?
Aravinda Monarawila Monday, 04 December 2023 01:06 PM
සාමාන්‍ය සංචාරකයොත් එන්නේ නැති රටකට ආබාධිත සංචාරකයෝ එයිද?
චිරන්ත Monday, 04 December 2023 03:22 PM
සංචාරකයින් ගෙන්වීම කරන්න අවශ්‍ය නම් පළමුවෙන්ම ඒ ප්‍රදේශවල තියෙන ත්‍රීවීලර් මාෆියාව සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ... තමන්ට කැමැති වාහනයක යන්න අවස්ථාව ඇති කරන්න ඕනෑ ඔය ත්‍රීවීලර් මාෆියාව තියෙන තුරුම සංචාරක කර්මාන්තය දියුණුවට පත්වෙන්නේ නැහැ...
ගමේ එකාලා Monday, 04 December 2023 11:26 PM
වැඩ කෙසේවෙතත් කටින් බතල හිටවන්න නම් දේශපාලුවන් හරි දක්ෂයි.