(ගයාන් සූරියආරච්චි)
‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය.
2013 වර්ෂයේ සිදුවූ බව කියන එයාර් බස් ගනුදෙනුවක් සදහා ප්‍රකාශයක් ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් එ මහතා මේ බව පැවසීය.
නිවාඩු දිනයක් වූ අද (26) තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට වඩා උසාවි දිනවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහන්සි වීම අගය කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ආායුධ පෙන්වන්න මාවත් අරගෙන යයිද දන්නේ නැහැ‘
ගමේ එකාලා Wednesday, 26 February 2025 06:47 PM
දූෂිත පව්ල් පාලනේ අය කියන්නේ බලලෝභී, බඩගොස්තරවාදියෝ. ඒ වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු, මිනිමරුවෝ, පාතාලකාරයෝ ස්ත්‍ර්‍රී දූෂකයෝ මැරයෝ කුඩු ජාවාරම් කාරයෝ පෝෂණය කරවපු අය කියලා ලෝකෙම දන්නවා. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවාමයි.
දලුවගෙදර Wednesday, 26 February 2025 06:52 PM
කිව්වද ඒවා හංගලා තියෙනවා කියලා? විකාරනේ...!
ජයනාත් Wednesday, 26 February 2025 06:55 PM
කොහොම වුණත් පහුගිය කාලේ සිදු කල ඝාතන වල සුලමුල මෙයත් දන්නවා ඇති ... හෘද සාක්ෂි ප්‍රබලයි..
sachith Wednesday, 26 February 2025 07:08 PM
ඔවු, මොන දෙයින් බේරුණත් කර්මයෙන් බේරෙන්න බෑ.
Deepthi de Silva Wednesday, 26 February 2025 07:13 PM
ඔයාගේ තාත්තාගේ කාලේදී සහ බාප්පාගේ කාලේදී අවුලක් තිබුණේ නැත්නම් දැන් අවුල් වෙන්න කාරණයක් නැහැ නේද?
ප්‍රියන්ත Wednesday, 26 February 2025 07:36 PM
කටේ නරිවාදම නං අඩුවක් නෑ. හොරුන්ට ඕනෑ විදියට නෙවෙයි හලෝ පරීක්ෂණ කෙරෙන්නේ...!
රම්සි Wednesday, 26 February 2025 07:38 PM
ඔහෙලාගේ අප්පුච්චා බාප්පුච්චා කාලේ ආයුධ පෙන්නන්න අරගෙන ගියේම නෑ නේද නෑ මොලයෝ…?
තෝල්ක මුදලි Wednesday, 26 February 2025 07:47 PM
ඇයි, නිවාඩු දවසෙ නඩුවක් බලවන්න දාගෙන හිටියාද පෙරකදෝරු උන්නැහේ.?
කව්ද බෝයි Wednesday, 26 February 2025 07:57 PM
මෙයා තාම ඉන්නෙ තාත්තාගේ, බාප්පාගේ කාලේ. අද කාලේ ආයුධ බලන්න එක්කං යන්නේ නෑ. උසාවිය ඇතුලේම ගනු-දෙනු බේරලා දෙනවා.
ලූට මූස් Wednesday, 26 February 2025 08:16 PM
ඔහේ කතාකරන සිය ගණනක් නඩු වලට බාධාවෙයි කියලයි නිවාඩු දවසේ ගෙන්නුවේ..!
රුවන් Wednesday, 26 February 2025 08:31 PM
මහින්ද ගාව හිටිය වම්බොට්ටා, ප්‍රින්ස් ක්ලොම්බ්, ජූලංපිටියේ අමරේ, චන්ඩි මල්ලී, මිල්ලෙනියේ කජ්ජා මතකද දන්නේ නෑ...
Mahesh Wednesday, 26 February 2025 09:38 PM
බූරුවෝ කවදාවත් මරන්නේ නැහැ. බර අදින්න ගෙනියනවා විතරයි. කොහොමත් කේප්ප වස්සෝ ඉන්නේ පාටි දාන්නයි, වයසට ගියාම මසට විතරනේ.
ලක්විදු Wednesday, 26 February 2025 10:46 PM
බයවෙන්න එපා නඩුව අහන්නෙයි තීන්දුව දෙන්නෙයි වැඩකරන දවස්වල.
පොඩිඑකා Wednesday, 26 February 2025 10:48 PM
මතකද අර පියුං චිංචිමාලිත් කලිං සී.අයි.ඩී ඇවිත් මේ වගේ ටෝක් දුන්නා, දැං දෙකොන පූට්ටුවෙලා.
චතුරි Wednesday, 26 February 2025 10:50 PM
මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕන තවත් මන්දබුද්දික ගති අඩු වෙලා නැහැ. මේ කැදවීම තාජුඩීන්ගෙ එක නෙමේ නේ. එදාට යන්න වෙයි. දැන් සමහරවිට එයාපොට් අරන් යයි උගන්ඩාවේ හන්ගපු සල්ලි ගේන්න යන්න මෝඩ බේබිලා පරිස්සමින් ඉන්න වටේම ඉන්නේ නෙලන්න බලාගෙන. පාතාලයත් එක්කනේ පන්සල් යන්නේ. දැන් ඉතින් කට්ටියටම පාංශකූලේ ගන්න ලෑස්ති වෙලා ඉන්න කොපෝතියි. ටිකක් වැඩිපුර කෑවොත් මෝලේ පෑදෙයි.
Gayan Dissanayake Thursday, 27 February 2025 03:03 AM
අන්න කරන්න පුළුවන් ලොකු දෙයක්...
puppa Thursday, 27 February 2025 04:00 AM
ඔබගේ අප්පගේ සෙල්ලමත් ඒකමනේ...
Nimal 1 Thursday, 27 February 2025 04:09 AM
එහෙම වෙනවා නම් කොපමණ හොඳයිද?