(යොහාන් භාසුර)
ඇමරිකාවේ ආර්.එම්. පාර්ක්ස් සමාගම ලබන ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ආරම්භ කරන බවත් එම සමාගම මේ වන විටත් ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ වසර 20 ගිවිසුමකට අත්සන් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ආර්.එම්. පාර්ක්ස් සමාගමට දැනට ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150 ක් සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් හරහා ඉන්ධන අළෙවි කිරීමට අවස්ථාව හිමිවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආර්.එම්. පාර්ක්ස් ඉන්ධන ලබන මස ශ්‍රී ලංකාවට
Prasan Tuesday, 26 September 2023 03:01 PM
මේක ප්‍රධාන ධාරාවේ සමාගමක් නෙමෙයි. කැලිෆෝනියාවේ තියෙන කුඩා ප්‍රමාණයේ සමාගමක්. අනික එක්සෝ, ෂෙල්, මොබිල්, බීපී වගේ සමාගමක් නෙමෙයි.